Duwillen_Wathsunu_Thawara_-_Monara_Kirilli_-_Saptha_Kanya_Dammika_Walpola_Bandara_Sarigama_lk
[00:29.72] දුවිල්ලෙන්......
[00:31.91] වත්සනු තවරා
[00:35.42] කුමර කුමරියන් වී
[00:38.75] ලෙන්ගතු ඇසුරේ
[00:42.87] වහස් බැලුම් දෙන හැන්දෑවේ
[00:53.79] නන්නාදුනනා...
[00:57.49] කය මිස සිත නැති පුරවරයේ
[01:01.12] කව්රුන් හෝ තුරුලේ..
[01:05.02] නිමේශයක්
[01:07.18] කොදුරාවී රහසින්
[01:10.80] ආ ගිය උන් හිටි තැන් සගවා
[01:14.64] ♫♫♫♫
[01:29.07] ගිනිකදු සිරසේ..
[01:32.97] මල පුඩු අතරේ...
[01:36.78] කැදලි සදාවී..
[01:40.01] මොනර කිරිල්ලි..
[01:51.51] රැයකින් රැයකට කුස පිරෙනා..
[01:57.06] සඳ සෙවනැල්ලේ
[02:00.41] සිත ඇති කය නැති මිටියාවත ඉවුරේ
[02:08.15] වහස් බැලුම් සඟවා
[02:12.07] උකුසු ඇසක් ගෙන ගුරුළු වෙසක් ගෙන
[02:15.79] පියඹා යාවී... මොනර කිරිල්ලී
[02:22.96] ♫♫♫♫
[02:30.36] සැඩ සුළඟේ...
[02:34.07] මුල් ඉදිරී යන ගස මුදුනේ
[02:37.81] නූපන් දවසේ..
[02:41.46] රන් කිරි කඳුළේ...
[02:45.36] සිහින දකිවී......මොනර කිරිල්ලි
[02:52.60] සිහින දකිවී......මොනර කිරිල්ලි
[03:00.09] සිහින දකිවී......මොනර කිරිල්ලි
[03:07.41] සිහින දකිවී......මොනර කිරිල්ලි
