dasa-masa-oba-ma-amma-keerthi-pasquel
[00:51.50] දස මස ඔබ මා කුස රැඳවූවා
[00:57.88] දහසක් දුක් ගිණි සිතින් දරා
[01:03.45] මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ
[01:10.10] අම්මේ ඔබ මගේ දිවිය පුරා
[01:16.21] දස මස ඔබ මා කුස රැඳවූවා
[01:22.05] දහසක් දුක් ගිණි සිතින් දරා
[01:27.92] මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ
[01:34.03] අම්මේ ඔබ මගේ දිවිය පුරා
[02:10.44] සිටු මැදුරක සැප මට ගෙන දෙන්නට
[02:16.54] ඉසුරු කාසි පොදි නැත තිබුනේ
[02:22.66] වෙහෙසට ගත රැඳි උණුසුම් ඩා බිඳු
[02:28.78] දරු සෙනෙහස වෙනුවෙනි හෙලුවේ
[02:34.62] දස මස ඔබ මා කුස රැඳවූවා
[02:40.74] දහසක් දුක් ගිණි සිතින් දරා
[02:46.58] මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ
[02:52.94] අම්මේ ඔබ මගේ දිවිය පුරා
[03:29.10] මට සවියක් වුණු පිවිතුරු ඔබේ ගුණ
[03:35.21] සසරින් සසරට හිමි වීලා
[03:41.33] මතු අත්භවයේ වරම් පතන්නෙමි
[03:47.18] හිඳිනට ඔබෙ තුරුලට වීලා
[03:53.30] දස මස ඔබ මා කුස රැඳවූවා
[03:59.14] දහසක් දුක් ගිණි සිතින් දරා
[04:05.53] මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ
[04:11.64] අම්මේ ඔබ මගේ දිවිය පුරා
[04:17.48] දස මස ඔබ මා කුස රැඳවූවා
[00:00.00] දහසක් දුක් ගිණි සිතින් දරා
[00:00.00] මතු දියුණුව නිරතුරු ඔබ පැතුවේ
[00:00.00] අම්මේ ඔබ මගේ දිවිය පුරා
[00:00.00] අම්මේ ඔබ මගේ දිවිය පුරා
[00:00.00] අම්මා ඔබ මගේ දිවිය පුරා
