KUMUDU LIYE
[00:01.08] කුමුදු ලියේ - චාමර වීරසිංහ
[00:03.76] -Music-
[00:34.28] කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා..
[00:39.33] මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා..
[00:46.77] නිල් දෙනෙතින් මට රහසින් පවසනා..
[00:51.82] ආදරේද ඔබ මාගෙන් සඟවනා..
[00:56.60] ආදරේද ඔබ මාගෙන් සඟවනා..
[01:01.91] -Music-
[01:33.79] ඉන වටකර නෙරිය තැබූ රන් සේලේ..
[01:38.30] ගෙල වටකර දිදුළනවා මුතු මාලේ..
[01:45.74] සියුමැලියේ මුදා හැරපු ඔබෙ වරලේ..
[01:50.79] කෙහෙරැල්ලත් රග දෙනවා මද පවනේ..
[01:55.57] කෙහෙරැල්ලත් රඟ දෙනවා මද පවනේ..
[02:00.35] කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා..
[02:05.39] මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා..
[02:12.83] නිල් දෙනෙතින් මට රහසින් පවසනා..
[02:17.88] ආදරේද ඔබ මාගෙන් සඟවනා..
[02:22.67] ආදරේද ඔබ මාගෙන් සඟවනා..
[02:28.50] -Music-
[02:59.58] නා දල්ලෙන් පාට තැබූ ඔබේ දෙතොලේ..
[03:04.36] අවිහිංසක සිත රැඳුණයි සිනා පොදේ..
[03:11.80] පාළු අඳුර මකා දමා රන් තරුවේ..
[03:16.58] පායා එන්න හද මැදුරට ඔබ මාගේ..
[03:21.63] පායා එන්න හද මැදුරට ඔබ මාගේ..
[03:26.41] කුමුදු ලියේ සඳ එළියේ නැහැවෙනා..
[03:31.47] මල් ළඳුනේ ඔබේ ඇසුර සුව දෙනා..
[03:39.17] නිල් දෙනෙතින් මට රහසින් පවසනා..
[03:43.68] ආදරේද ඔබ මාගෙන් සඟවනා..
[03:48.46] ආදරේද ඔබ මාගෙන් සඟවනා..
[03:53.51] ආදරේද ඔබ මාගෙන් සඟවනා..
