Lrc Player

Maharagamata Wahinnathuwa

Chamara Weerasinghe
[03:03.31]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:01.59] මහරගමට වහින් නැතිව - චාමර වීරසිංහ

[00:05.58] -Music-

[00:21.51] මහරගමට වහින් නැතිව

[00:24.21] වහින්න ඕනෑ තැනකට

[00:26.86] කුඩයක්වත් අතේ නැතිව

[00:29.25] ඈ ඇති බස් නැවතුම ළඟ...

[00:34.29] මහරගමට වහින් නැතිව

[00:36.95] වහින්න ඕනෑ තැනකට

[00:39.34] කුඩයක්වත් අතේ නැතිව

[00:42.00] ඈ ඇති බස් නැවතුම ළඟ...

[00:44.65] -Music-

[01:04.20] උදේ ඉඳන් වඳ විදලා

[01:06.86] දැනුයි ගියේ වැඩ ඇරිලා...

[01:11.64] උදේ ඉඳන් වඳ විදලා

[01:14.03] දැනුයි ගියේ වැඩ ඇරිලා...

[01:16.96] ඇඳන් හිටපු සාරියමයි

[01:19.08] හෙටත් අඳින්නේ කියලා...

[01:23.86] හෙටත් අදින්නේ කියලා...

[01:28.93] මහරගමට වහින් නැතිව

[01:31.58] වහින්න ඕනෑ තැනකට

[01:33.97] කුඩයක්වත් අතේ නැතිව

[01:36.36] ඈ ඇති බස් නැවතුම ළඟ

[01:38.76] -Music-

[01:58.43] මහ වැස්සට තෙමුණොත් ඈ

[02:01.08] හෙට අඳින්න ඇදුමක් නෑ...

[02:05.87] මහ වැස්සට තෙමුණොත් ඈ

[02:08.25] හෙට අඳින්න ඇදුමක් නෑ...

[02:11.09] මග හිටියොත් වැස්ස නිසා

[02:13.21] ගෙදර යන්න වෙන්නෙත් රෑ...

[02:18.26] ගෙදර යන්න වෙන්නෙත් රෑ...

[02:23.04] මහරගමට වහින් නැතිව

[02:25.70] වහින්න ඕනෑ තැනකට

[02:28.09] කුඩයක්වත් අතේ නැතිව

[02:30.74] ඈ ඇති බස් නැවතුම ළඟ...

[02:35.52] මහරගමට වහින් නැතිව

[02:38.18] වහින්න ඕනෑ තැනකට

[02:40.58] කුඩයක්වත් අතේ නැතිව

[02:42.96] ඈ ඇති බස් නැවතුම ළඟ...