හදවතින් සෙනෙහස පුරා
[00:05.74] හදවතින් සෙනෙහස පුරා - අජිත් ආරියරත්න
[00:29.34] හදවතින් සෙනෙහස පුරා
[00:34.14] ඔබ එදා...
[00:38.38] මා වෙත පිදුවසේ
[00:42.10] කදුලකින් දෙනයන වසා
[00:46.89] ඇයි මෙසේ....
[00:51.14] මා අද තනිකලේ
[00:55.39] ...Music...
[01:16.64] දෙනෙතේ හසරැල් සලා
[01:20.88] සිහිනය සේ බොදවෙලා
[01:25.14] දෙනෙතේ හසරැල් සලා
[01:29.38] සිහිනය සේ බොදවෙලා
[01:33.63] මගේ පැතුම් ලොව පහන් නිවා අද
[01:37.88] ඉගිලී යන්න ගියා......
[01:41.52] හදවතින් සෙනෙහස පුරා
[01:46.56] ඔබ එදා...
[01:50.55] මා වෙත පිදුවසේ
[01:54.80] ...Music...
[02:16.04] නොසිතුව සේ මා එදා
[02:20.30] සමුගෙන ගියේ ඔබ සදා
[02:24.55] නොසිතුව සේ මා එදා
[02:28.79] සමුගෙන ගියේ ඔබ සදා
[02:33.05] පෙරසේ මතු දින නැවතත් හමුවී
[02:37.56] හිනැහෙමු අප දෙදෙනා......
[02:40.90] හදවතින් සෙනෙහස පුරා
[02:45.95] ඔබ එදා...
[02:50.20] මා වෙත පිදුවසේ
[02:53.92] කදුලකින් දෙනයන වසා
[02:58.70] ඇයි මෙසේ....
[03:02.69] මා අද තනිකලේ
[03:07.20] ...Music...
