තණමල්විල මල් පිපුනත්
[00:00.18] තණමල්විල මල් පිපුනත් - චාමර වීරසිංහ
[00:06.82] -Music-
[00:29.13] තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට
[00:34.18] ඒ සියලුම මල්වල ඇති සුවඳ සිදාදියට
[00:41.62] හිරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
[00:46.66] සිත්මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට
[00:56.76] -Music-
[01:19.07] පොල් අතු පැල්පතක හීන රන්දා මාලිගයක
[01:24.12] ලෙන්ගතු වී කතාකරයි යන්න දේව ලෝකෙට
[01:31.55] කාසි පඳුරු පීදුනාට ගිනිගත් ජීවිතයක
[01:36.87] ඇවිද්ද පය විලංගුවේ ඔය කහමල් යායට
[01:41.65] තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට
[01:46.96] ඒ සියලුම මල්වල ඇති සුවඳ සිදාදියට
[01:54.14] හිරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
[01:59.18] සිත්මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට
[02:09.27] -Music-
[02:31.33] අපේ ගමේ සිටුවරයින් යහමින් ඇති අතමිට
[02:36.37] කාසිවලට හාද වෙලා නගරේ ලොකු උදවිය
[02:43.80] නීතිය තහනම් වුණාට තාමත් ඉර හඳ යට
[02:48.85] කොළඹට අරගෙන එනවා තණමල්විල මල්ටික
[02:53.90] තණමල්විල මල් පිපුනත් තහනම් නීතියට
[02:58.94] ඒ සියලුම මල්වල ඇති සුවඳ සිදාදියට
[03:06.12] හිරිමල් විය ඉඟි කෙරුවත් ඉඳුවර හීනියට
[03:11.16] සිත්මල ලං කරන්න එපා ඇවිලෙන පාපයට
