Piyath Rajapakse - Bandimu Suda (බඳිමු සුදා) | Lassanama Leli
[00:22.86] නුබ අතේ මුදු මාලයක් මං පලදාවී
[00:29.24] මදු සුවය සොයා සීතල ගමකට යාවී
[00:35.89] ඉඩ කඩම් බෝමයක් දෑවැද්දට දේවී
[00:41.99] මුලු ජීවිතේ රෝස මල් යහනක් වේවි
[00:47.31] දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී
[00:53.69] ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා හිනැහෙවී
[01:00.34] කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
[01:06.44] කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
[01:13.08] කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
[01:19.46] කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
[02:05.40] ගමේ ලස්සනම ලේලි අපෙ අම්මගෙ වේවී
[02:11.53] නුඹ මං එක්කලා ඉද්දි තව හැඩට පෙනේවී
[02:18.17] නෑදෑයොන්ට ගොඩක් ඊරිසියා හිතේවී
[02:24.27] රාජපක්ෂ පවුල මුලු ගමේම වැජඹේවී
[02:29.86] දරැවන් ඉපදී අපෙ නිවහන ආදරයෙන් ඉතිරී
[02:35.96] ඇස්වහ දුරැවී බොහොකල් අපි සැමදා හිනැහෙවී
[02:42.61] කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
[02:48.97] කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
[02:55.36] කෝමලියා සිකුරැලියා කුමරියෙ අපි හෙට බඳිමු සුදා
[03:01.72] කෝමලියා සිකුරැලියා බැන්දට පසු නුඹ මට බනිනු එපා
