Lrc Player

Dana dana rawatune mama

Ashanya ft Avickz
[02:52.82]·Synced by Andrew Bernad·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.05] දැන දැන රැවටුනේ මම

[00:02.10] නැහැ යලි යලි එන්නෙ නෑ මම...

[00:11.14] දැන දැන රැවටුනේ මම

[00:13.53] නැහැ යලි යලි එන්නෙ නෑ මම

[00:16.45] අපි හමුවෙන්නෙ නැ මග

[00:19.11] ගිය දුර යලි වෙන්නේ නෑ ලග

[00:22.30] දැන දැන රැවටුනේ මම

[00:24.69] නැහැ යලි යලි එන්නෙ නෑ මම

[00:27.61] අපි හමුවෙන්නෙ නෑ මග

[00:30.26] ගිය දුර යලි වෙන්නෙ නෑ ලග

[00:34.24] තේරුම් ගත්තා ඇත්ත නැත්ත නෑ තේරුන් නෑ කිසි දෙයක්

[00:37.44] කිසිම තේරුමක් නැ කල දේවල් කිසි දෙයක්

[00:40.10] ආදරෙ නම් මුලවක් ඇතුලෙන් නෑ ඇති දෙයක්

[00:42.75] අපිට නෑ අපි හිමි ඒකත් ඒක නියතයක්..

[00:45.67] නුඹේ මතකයන් මං මරා දාලා අවසානයි

[00:48.59] මගෙ ලෝකෙ මට විදගන්න ඉඩ දෙන්න

[00:51.25] වැනසීමක් තුලින් ආදරේ සැනසීමක් හොයන් යන්න

[00:53.91] ආයෙ එපා කවුරුත් ඇවිත් මට අත දෙන්න

[00:56.83] අද වෙනකන්ම තේරුම් ගන්න බැරි එක දෙයයි

[00:59.75] හේතුව මොකක්ද මේ තරම්ම වැරදෙන්න

[01:02.41] නිශ්චලයි

[01:03.22] මං දැක්ක දේවල් ඇත්ත සැගවී ගිගින්

[01:05.34] සරාගී දෙනුවන් මා වශී කලා නොදැනෙන්න..

[01:08.00] නොගැලපීම් ගලපන්න ආදරේද පලි

[01:10.66] ඔව් මං වැරදි හිතන්න තිබ්බා අත ගන්න කලින්

[01:13.57] තේරුමක් නෑ නටුවෙන් ගිලිහී ගිය මලින්

[01:16.23] බලාපොරොත්තු නොවෙමි නුඹෙන් කිසිදෙයක් යලී..

[01:18.62] දැන දැන රැවටුනේ මම

[01:21.28] නැහැ යලි යලි එන්නෙ නෑ මම

[01:24.20] අපි හමුවෙන්නෙ නෑ මග

[01:26.86] ගිය දුර යලි වෙන්නේ නෑ ලග

[01:29.78] දැන දැන රැවටුනේ මම

[01:32.44] නැහැ යලි යලි එන්නෙ නැ මම

[01:35.62] අපි හමුවෙන්නෙ නැ මග

[01:38.01] ගිය දුර යලි වෙන්නේ නෑ ලග

[01:41.39] ක්ෂෙම භූමියකයි දැක්කේ මනඃ කල්පිත වු මිරිගුවක්

[01:44.89] දිය බිදක් ලබන්න බෑ වැලි කතරක් මරිකුවත්

[01:47.54] යදින්න ආදරේ සුදුසු නැහැ කිලිටු අත්

[01:50.42] හීන මන්දිර බිදින්න හේතු ඇහුවත් හැ පිලිතුරක්

[01:53.35] යන්නම් ආයෙත් මුලට මං

[01:54.67] ඇවිදින් බලපන් හිතට මෙ

[01:56.01] කල කීව දේවල් මගෙ පැත්තෙන් හරි තිතට

[01:58.94] තේරුම් ගැනීම නුඹ සතුයි

[02:00.27] එන්නෙපා ආයෙ හිතට

[02:01.60] මං ලියන් නෑ පරිච්ඡේදයක් පස්සෙන් තිබ්බ තිතට..

[02:04.52] ගිලිහෙන්න ගිලිහෙන්න අතින් අල්ල ගත්තා තදින්

[02:07.44] දූරයන්න අල්ලගත්ත අත අතහැරි මගින්

[02:10.36] ආදරේ තරම කියයි ගැලූ කදුලු නෙතු අගින්

[02:13.29] මිය දෙන්න ඉඩ දෙන්න වේදනාවන් දුක මතින්

[02:15.94] මතකයන් විලාප හඩ නගද්දී පපුතුරුන්

[02:18.86] පෑ සෙනෙහ අදත් මගෙ ලගින්

[02:20.99] ඒත් නුඹ දුරින්

[02:21.52] එදා ඔයා කිවිව හරි හිතන්න තිබුනෙ මුලින්

[02:24.44] රග පෑමක් කරන්නෙ මං සිනාසෙමින් දුකක් තුලින්

[02:26.55] දැන දැන රැවටුනේ මම

[02:28.94] නැහැ යලි යලි එන්නෙ නෑ මම

[02:32.12] අපි හමුවෙන්නෙ නැ මග

[02:34.52] ගිය දුර යලි වෙන්නේ නෑ ලග

[02:37.71] දැන දැන රැවටුනේ මම

[02:40.36] නැහැ යලි යලි එන්නෙ නෑ මම

[02:43.55] අපි හමුවෙන්නෙ නෑ මග

[02:45.95] ගිය දුර යලි වෙන්නෙ නෑ ලග