Kumaranane - Mariazelle Gunathilaka
[00:35.46] කුමරාණෙනි නැති දෝ දන්නේ
[00:40.64] මාගේ සුපෙම් සිහිනේ
[00:45.51] මල් යායට හිනැහෙන්නේ
[00:50.44] මල් යායම නැහැ දන්නේ
[00:55.93] ඔබේ ඇසගින් බලා
[01:00.75] සනසන් මගේ සිහිනේ
[01:06.17] ♫♫♫♫
[01:31.64] සඳුටත් කියලා හිරුටත් කියලා
[01:36.73] ඔබ තරුවෙන් අරන් ගියා
[01:42.08] සුවඳ සලා පෙති විහිදා
[01:47.05] සුමුදු සිනා වින්දි සිහිනේ
[01:51.95] කඳුලින්ම ගිනි බින්දේ
[01:57.16] කුමරාණෙනි නැති දෝ දන්නේ
[02:02.54] මාගේ සුපෙම් සිහිනේ
[02:07.52] මල් යායට හිනැහෙන්නේ
[02:12.61] මල් යායම නැහැ දන්නේ
[02:17.59] ඔබේ ඇසගින් බලා
[02:22.71] සනසන් මගේ සිහිනේ
[02:27.62] ♫♫♫♫
[02:53.56] සුසුමක් තියලා සුවඳක් තියලා
[02:58.68] ඔබ සුවඳ අරන් ගියා
[03:04.02] මගේ කියා දෑස පියා
[03:09.15] මම ඔබේ ලඟින් හිටියා
[03:13.66] ඔබ ගව් සිය දුර ඇදුනා
[03:19.19] කුමරාණෙනි නැති දෝ දන්නේ
[03:24.38] මාගේ සුපෙම් සිහිනේ
[03:29.39] මල් යායට හිනැහෙන්නේ
[03:34.34] මල් යායම නැහැ දන්නේ
[03:39.25] ඔබේ ඇසගින් බලා
[03:44.46] සනසන් මගේ සිහිනේ
