Lrc Player

Kula Gedarin-කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ

Bandula Wijeweera
[04:19.16]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:18.24] කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ

[00:22.76] කැන්දන් එනවා දුම්බර මැණිකේ

[00:27.29] මනු කුල සිරිතට පති කුලයට අද

[00:29.67] කැන්දන් එනවා දුම්බර මැණිකේ

[00:34.44] කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ

[00:38.70] කැන්දන් එනවා දුම්බර මැණිකේ

[00:43.48] මනු කුල සිරිතට පති කුලයට අද

[00:45.61] කැන්දන් එනවා දුම්බර මැණිකේ

[01:22.02] වන ලන්දෙ හැංගුණු

[01:23.35] මූණ පොඩ්ඩක් කෝල වෙයි

[01:25.21] ගම් මණ්ඩියේ...

[01:26.55] ගහ වැල් පිපී සුවඳින් පිරී අද

[01:28.93] පෙම් කෙළි වැව් කණ්ඩියේ

[01:31.08] වන ලන්දෙ හැංගුණු

[01:32.41] මූණ පොඩ්ඩක් කෝල වෙයි

[01:34.28] ගම් මණ්ඩියේ...

[01:35.60] ගහ වැල් පිපී සුවඳින් පිරී අද

[01:37.73] පෙම් කෙළි වැව් කණ්ඩියේ

[01:40.11] වාසනාවන් හරි වාසනාවන්

[01:44.37] වාසනාවන් හරි වාසනාවන්

[01:49.18] වාසනාවන් හරි වාසනාවන්

[01:53.97] වාසනාවන් හරි වාසනාවන්

[01:58.48] කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ

[02:03.00] කැන්දන් එනවා දුම්බර මැණිකේ

[02:07.78] මනු කුල සිරිතට පති කුලයට අද

[02:10.44] කැන්දන් එනවා දුම්බර මැණිකේ

[02:37.52] දඹ රත්තරං හැඩ දා සොඳින් කළ

[02:39.65] රූපයක් ඇඹුමක් වගෙයි

[02:41.78] ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත

[02:44.16] ආකහේ තරුවක් වගෙයි

[02:46.29] දඹ රත්තරං හැඩ දා සොඳින් කළ

[02:48.69] රූපයක් ඇඹුමක් වගෙයි

[02:50.55] ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත

[02:53.19] ආකහේ තරුවක් වගෙයි

[02:55.33] වාසනාවන් හරි වාසනාවන්

[02:59.57] වාසනාවන් හරි වාසනාවන්

[03:04.37] වාසනාවන් හරි වාසනාවන්

[03:08.61] වාසනාවන් හරි වාසනාවන්

[03:13.40] කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ

[03:18.19] කැන්දන් එනවා දුම්බර මැණිකේ

[03:22.95] මනු කුල සිරිතට පති කුලයට අද

[03:25.08] කැන්දන් එනවා දුම්බර මැණිකේ

[03:29.87] කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ

[03:34.64] කැන්දන් එනවා දුම්බර මැණිකේ

[03:38.90] මනු කුල සිරිතට පති කුලයට අද

[03:41.03] කැන්දන් එනවා දුම්බර මැණිකේ

[03:45.81] වාසනාවන් හරි වාසනාවන්

[03:50.05] වාසනාවන් හරි වාසනාවන්

[03:54.84] වාසනාවන් හරි වාසනාවන්

[04:12.90] වාසනාවන් හරි වාසනාවන්