Lrc Player

රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ

Vijaya Kumarathunga
[04:05.38]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:05.22] හෝ හෝ හෝ හෝ

[00:10.01] හෝ හෝ හෝ

[00:25.16] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ

[00:29.93] යන්නම් දියඹට රෑ යාමේ

[00:35.26] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ

[00:39.51] යන්නම් දියඹට රෑ යාමේ

[00:44.54] අඹුදරුවෝ මා

[00:46.94] දෙවියො රකීවා

[00:49.32] එනතුරු මා උදේ මා

[00:54.37] හෝ හෝ හෝ හෝ

[00:58.64] හෝ හෝ හෝ

[01:14.07] ගොම්මන් රෑ මහ සාගර අඳුරේ

[01:18.84] හෝ හෝ හඬ කැරකේ

[01:23.36] යන්නම් ඈතට මේ කර දියරේ

[01:28.41] ඉරණම රෑ ගමනේ

[01:32.92] දුර වෙරළේ මේ යාමේ

[01:37.71] සැතපේවා මගෙ දරුවෝ

[01:40.09] කඩමළු වූ පන් පැදුරේ

[01:42.48] තනි වේ මා සාගරයේ

[01:48.06] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ

[01:52.57] යන්නම් දියඹට රෑ යාමේ

[01:57.36] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ

[02:02.15] යන්නම් දියඹට රෑ යාමේ

[02:07.46] අඹුදරුවෝ මා

[02:09.57] දෙවියො රකීවා

[02:12.24] එනතුරු මා උදේ මා

[02:16.75] හෝ හෝ හෝ හෝ

[02:21.26] හෝ හෝ හෝ

[02:36.41] ලංතෑරුම් එළි සුළඟට නිවුණා

[02:41.45] කම්පා වේ හද මා

[02:45.97] මන්දාරම් වැහි ඈතින් එනවා

[02:50.77] මූදේ ජල කළඹා

[02:55.29] අසරණයෝ මා වාගේ

[02:59.81] දෙවියනි කෝ දිළිඳු මගේ

[03:02.20] රැකදේවා අසරණ මා

[03:04.86] තනිවේ මා සාගරයේ

[03:09.90] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ

[03:14.42] යන්නම් දියඹට රෑ යාමේ

[03:19.47] රැල්ලෙන් රැල්ලට පාවෙන ඔරුවේ

[03:23.99] යන්නම් දියඹට රෑ යාමේ

[03:29.03] අඹුදරුවෝ මා

[03:31.42] දෙවියො රකීවා

[03:33.54] එනතුරු මා උදේ මා

[03:38.06] හෝ හෝ හෝ හෝ

[03:42.84] හෝ හෝ හෝ

[03:47.63] හෝ හෝ හෝ හෝ

[03:52.14] හෝ හෝ හෝ

[03:57.19] හෝ හෝ හෝ හෝ

[04:01.71] හෝ හෝ හෝ