Lrc Player

Mal Osariya (මල් ඔසරිය)

Dushan Jayathilake
[04:06.84]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:39.24] මල් ඔසරිය දැක්ක දාට

[00:41.37] සුදු මැණිකෙගේ සොදුරු මුහුණ

[00:43.75] මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා

[00:49.60] නින්දෙන් මා අමතන්නට

[00:51.72] සිහිනයකින් පාට පාට

[00:54.11] ආදරයක මගේ ලගට එයිද හිතෙනවා

[01:02.62] ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ

[01:06.86] දැක්කම උදයේ මගේ හිත පිරුණේ

[01:11.39] ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ

[01:15.90] දැක්කම උදයේ මගේ හිත පිරුණේ

[01:41.14] සමනල් වයසේ සුන්දර ලෝකේ

[01:45.65] තාමත් මතකේ තියෙනවා මැණිකේ

[01:50.72] ඉස්සර දවසේ පිංචිම කාලේ

[01:54.70] ගංතෙර අයිනේ සෙල්ලම් කෙරුවේ

[02:00.28] මල් ඔසරිය දැක්ක දාට

[02:02.41] සුදු මැණිකෙගේ සොදුරු මුහුණ

[02:04.80] මල් වැට අද්දර ආදර කැලුම් හෙලනවා

[02:10.38] නින්දෙන් මා අමතන්නට

[02:12.76] සිහිනයකින් පාට පාට

[02:15.16] ආදරයක මගේ ලගට එයිද හිතෙනවා

[02:43.05] ලස්සන දුනුකේ මල වගෙ මැණිකේ

[02:47.03] දැක්කම උදයේ මගේ හිත පිරුණේ

[02:51.81] නිම් නැති විලසේ ඔබටයි රහසේ

[02:56.33] ලෙන්ගතුකම මේ මගේ හිත කීවේ

[03:01.90] ඇහැල මහේ නිවාඩුවට

[03:04.03] නිසංසලේ සැරිසරන්න

[03:06.42] ඔබත් එක්ක මටත් නුවර

[03:08.81] යන්න හිතෙනවා

[03:12.00] වැව් රවුමේ සීත සුළග

[03:14.39] හිමිහිට ගත දැවටෙන විට

[03:16.78] රැජිණ හෝටලේ අසලින්

[03:18.65] යමු පියනගලා