aalekatha_kalpna73_ChatLanka_COM
[00:35.41] ආලේ කතා අතරේ පවා
[00:42.91] හීනේ බිඳී දුක වෑහුනා
[00:48.92] නුඹ ගැන සිත සිතා මම
[00:51.66] ලිය ලියා දුන් ආදරේ විසිරුණා
[00:56.66] නුඹේ රුව මව මවා මම
[00:59.41] ආදරෙන් මියැදුනා...
[01:04.16] දැනුනේම නෑ
[01:07.91] හැරයයි කියා සිතුවේම නෑ
[01:11.66] මිහිරාවියේ මගේ
[01:15.41] හැරයයි කියා සිතුවේම නෑ
[01:19.66] නුඹ ගැන සිත සිතා මම
[01:22.41] ලිය ලියා දුන් ආදරේ විසිරුණා
[01:27.16] නුඹේ රුව මව මවා මම
[01:30.41] ආදරෙන් මියැදුනා...
[02:06.91] පායා ආකාසේ හිනැහුනත් යලි ඔයා
[02:14.16] නෑ නෑ එලිවෙන්නේ,
[02:18.16] ජීවිතේ යලි සදා
[02:21.41] මා ආදරේ
[02:24.66] දැනුනේත්ම නෑ සදා තනිවී මෙසේ
[02:32.41] සැමදා හිඳී අඳුරේ රැඳී
[02:36.41] නුඹ ගැන සිත සිතා
[02:38.91] මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
[02:43.91] නුඹේ රුව මව මවා මම
[02:46.91] ආදරෙන් මියැදුනා...
[03:22.66] නුඹ ගැන සිත සිතා
[03:25.16] මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
[03:30.16] නුඹේ රුව මව මවා මම
[03:32.91] ආදරෙන් මියැදුනා...
[03:37.91] නුඹ ගැන සිත සිතා
[03:39.91] මම ලිය ලියා දුන් ආදරේ විසිරුණා
[03:45.16] නුඹේ රුව මව මවා මම
[03:48.92] ආදරෙන් මියැදුනා...
