Lrc Player

සිතුවම් හදේ

Uvindu
[02:55.08]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:25.66] මතක අතරේ පාවෙනා නුඹ සිහිනයක් මවා

[00:28.05] ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරෙයි මෙමා නම්

[00:33.63] මා ලගින් සිනා පා කීව ඒ කාරණාවන්

[00:38.68] බෑ රිදුම් දවයි මා සගවනා මතකයෙන් මා

[00:45.60] සිතුවම් හදේ මැවී මැවී

[00:48.79] නුඹේ දෑසේ මා පැටලුනි

[00:52.24] රුව කෝ මගෙ සිතැදුනී

[00:55.43] ප්‍රේමී..

[00:58.88] මතකෙට ඒ මෙපමනී

[01:02.34] නුඹ ඈත යන බව දනී

[01:05.52] කිමදො නොදැන හඩමි

[01:08.98] ළදුනී...

[01:25.98] නෑ හීන ආයෙ බොදවිලා

[01:30.76] මාගෙ දිවියෙ

[01:32.62] නුඹ තව නෑ

[01:33.94] හීන ගානේ සිර වෙලා

[01:38.73] තව දුර නෑ ඈත අහසේ පායනා

[01:45.63] ඈ සිහිවුනා මා රෑ පුරා

[01:52.54] පාළුවදො තනි වුනේ

[01:55.46] මා හදේ ආදරේ

[01:58.91] මා රුව දකිනා වාරයේ

[02:02.37] මං තවත් පෑරුනා නම්

[02:06.35] සිතුවම් හදේ මැවී මැවී

[02:10.33] නුඹේ දෑසේ මා පැටලුනි

[02:12.73] රුව කෝ මගෙ සිතැදුනී

[02:15.93] ප්‍රේමී..

[02:23.37] මතකෙට ඒ මෙපමනී

[02:23.90] නුඹ ඈත යන බව දනී

[02:24.96] කිමදො නොදැන හඩමි

[02:25.49] ළදුනී...

[02:26.02] නොදැනුනා නම් මගේ ආදරේ

[02:26.55] දැනුනේ කෙසේ හැගුමන් අපේ

[02:26.82] ආදරෙන්ද ලං උනේ

[02:27.35] මෙතුවක් බවේ හිදින් මගේ හදේ