සිතුවම් හදේ ✨
[00:19.07] මතක අතරේ පාවෙනා නුඹ සිතුවමක් මවා
[00:25.48] ආයෙ නුඹ මගෙමයි කියන්න ආදරෙයි මෙමා නම්
[00:32.37] මා ලගින් සිනා පා කීව ඒ කාරණාවන්
[00:39.01] බෑ රිදුම් දවයි මා සගවනා මතකයෙන් මා
[00:45.39] සිතුවම් හදේ මැවී මැවී
[00:48.57] නුඹේ දෑසේ මා පැටලුනි
[00:52.03] රුව කෝ මගෙ සිතැදුනී
[00:55.22] ප්රේමී..
[00:58.67] මතකෙට ඒ මෙපමනී
[01:01.86] නුඹ ඈත යන බව දනී
[01:05.57] කිමදො නොදැන හඩමි
[01:08.76] ළදුනී...
[01:26.29] නෑ හීන ආයෙ බොදවිලා
[01:30.54] මාගෙ දිවියෙ
[01:32.41] නුඹ තව නෑ
[01:34.00] හීන ගානේ සිර වෙලා
[01:38.51] තව දුර නෑ ඈත අහසේ පායනා
[01:45.95] ඈ සිහිවුනා මා රෑ පුරා
[01:52.59] පාළුවදො තනි වුනේ
[01:55.78] මා හදේ ආදරේ
[01:58.96] මා රුව දකිනා මේ වාරයේ
[02:02.15] මං තවත් පෑරුනා නම්
[02:06.14] සිතුවම් හදේ මැවී මැවී
[02:09.32] නුඹේ දෑසේ මා පැටලුනි
[02:12.78] රුව කෝ මගෙ සිතැදුනී
[02:15.97] ප්රේමී..
[02:19.15] මතකෙට ඒ මෙපමනී
[02:22.61] නුඹ ඈත යන බව දනී
[02:26.32] කිමදො නොදැන හඩමි
[02:29.51] ළදුනී...
[02:32.97] නොදැනුනා නම් මගේ ආදරේ
[02:36.15] දැනුනේ කෙසේ හැගුමන් අපේ
[02:40.40] ආදරෙන්ද ලං වුනේ
[02:43.33] මෙතුවක් බවේ හිදින් මගේ හදේ
