Lrc Player

Gaata Gaata

Unknown artist
[03:50.59]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:25.14] ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න

[00:30.36] ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න

[00:37.83] රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න

[00:42.92] පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න

[00:50.93] ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න

[00:56.00] ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න

[01:03.54] රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න

[01:08.60] පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න

[01:38.87] හාල් ගරන්නත් පුළුවන්

[01:41.54] වතුර තියන්නත් පුළුවන්

[01:43.94] ඇට්ටකුණා වෙන්නෙ නැතුව බතක් උයන්නම්

[01:51.43] හොදි ඒදන්නත් පුළුවන්

[01:54.14] කූරු ගාන්නත් පුළුවන්

[01:56.43] අඩු ගානේ කිරි හොද්දක් හදල තියන්නම්

[02:03.97] ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න

[02:09.27] ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න

[02:16.68] රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න

[02:21.96] පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න

[02:52.05] මල් හිටවන්නත් පුළුවන්

[02:54.64] වල් ගලවන්නත් පුළුවන්

[02:57.03] පහන් පැලක් වගේ ගෙපැල සුවඳ කරන්නම්

[03:04.54] හොඳට අඬන්නත් පුළුවන්

[03:07.01] නාඬම ඉන්නත් පුළුවන්

[03:09.49] ටික දොහකින් දරු පැටියෙක් තෑගි කරන්නම්

[03:17.34] ගාට ගාට ඇවිදින් ඇස් දෙක වහලා හිනාවෙන්න

[03:21.99] ආදරේට කොනිත්තලා පෑල දොරින් පැන දුවන්න

[03:29.64] රෑට රෑට ඉහ ඉද්දර කොඳුර කොඳුර කවි කියන්න

[03:34.64] පාට පාට පන් පැදුරේ මටත් ටිකක් ඉඩ තියන්න