Lrc Player

Sagara_Tharanga_Jagath_Wickramasingha_Sarigama_lk

Unknown artist
[04:14.10]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:26.94] සාගර තරංගා

[00:31.44] සුදු වෙරළ සිබින්නා

[00:36.98] නුහුරු නුපුරුදු දූපතේ

[00:41.23] ඔබයි මමයි මමයි ඔබයි

[00:47.07] නොබිදෙන සෙනහසින්

[00:50.48] මේ ගයන්නේ.....

[00:53.78] ආදරේ ගීතයයි

[00:58.71] සාගර තරංගා

[01:03.41] සුදු වෙරළ සිබින්නා

[01:08.76] නුහුරු නුපුරුදු දූපතේ

[01:13.32] ඔබයි මමයි මමයි ඔබයි

[01:18.57] නොබිදෙන සෙනහසින්

[01:22.41] මේ ගයන්නේ.....

[01:26.02] ආදරේ ගීතයයි

[01:45.11] මහ සමුදුරින් එහා මේ පුංචි නවාතැනේ

[01:54.97] දැල්වෙනා පහන්සිලෙන්

[02:00.42] ඔබේ දෙනෙතට එබී

[02:04.28] මේ ගයන්නේ....

[02:07.01] ආදරේ ගීතයයි

[02:12.09] සාගර තරංගා

[02:16.77] සුදු වෙරළ සිබින්නා

[02:22.33] නුහුරු නුපුරුදු දූපතේ

[02:26.57] ඔබයි මමයි මමයි ඔබයි

[02:32.09] නොබිදෙන සෙනහසින්

[02:36.18] මේ ගයන්නේ.....

[02:39.01] ආදරේ ගීතයයි

[02:58.81] සිත ඉගියකින් සැලී ගිනියම් දිගන්තයේ

[03:08.58] බොල් පිනි සුළං දැලෙන්

[03:14.06] ඔබේ දෙනෙතට එබී

[03:17.36] මේ ගයන්නේ....

[03:20.74] ආදරේ ගීතයයි

[03:25.71] සාගර තරංගා

[03:30.18] සුදු වෙරළ සිබින්නා

[03:35.66] නුහුරු නුපුරුදු දූපතේ

[03:40.17] ඔබයි මමයි මමයි ඔබයි

[03:45.55] නොබිදෙන සෙනහසින්

[03:49.20] මේ ගයන්නේ.....

[03:52.51] ආදරේ ගීතයයි

[03:57.51] ආදරේ ගීතයයි

[04:02.25] ආදරේ ගීතයයි