Sandamali_256k
[00:01.16] ශානා ...
[00:02.43] ශානා උබ අහනවද මගෙ ස්ටොරිය
[00:05.37] මගෙ ස්ටොරිය
[00:07.78] උබ අහපන්
[00:10.44] මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
[00:13.10] ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..
[00:15.75] කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
[00:18.34] මං ළඟට බැස්ස මෙ යක්ශනි..
[00:20.76] කුණුගොඩේ මැස්සා මං..
[00:22.11] තේරුම් ගත්තෙ පස්සෙ මං,
[00:23.42] ඒත් මම පනපිටින් සඳමාලි..!
[00:26.08] සිඳීයන සන්තකේ Salary නිවන් දකී
[00:29.01] අනේ අනිච්චං සංසාරේ...!
[00:31.13] මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
[00:33.79] ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..
[00:36.45] කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
[00:39.10] මං ළඟට බැස්ස මෙ යක්ශනි..
[00:41.74] කුණුගොඩේ මැස්සා මං..
[00:43.08] තේරුම් ගත්තෙ පස්සෙ මං,
[00:44.40] ඒත් මම පනපිටින් සඳමාලි..!
[00:46.79] සිඳීයන සන්තකේ Salary නිවන් දකී
[00:49.72] අනේ අනිච්චං සංසාරේ...!
[00:52.12] සඳ වට ගෙතු ගෙත්තම් වගෙ පුංචි තරු රෑන,
[00:54.78] එ මගේ ලෝකෙ වටකරගෙන මට ගෙනා හීන,
[00:57.17] එ දෙන්නෙක් එක්ක බෙදාගෙන කන්න උනා මගේ නෝනා,
[00:59.83] එ හරියට ගුත්තිල මූසිල එකතු වෙලා වැයුවා වගේ වීනා..
[01:02.49] එ ලෙඩ්ඩු ගැන හොයල බලල ලෙඩ කිව්වට දොස්තර,
[01:05.14] මම උඹට ආදරෙයි කිව්වෙ හොයල නෙමෙයි විස්තර,
[01:07.80] මේ.. ගෙවල් වලට කියමු කිව්වට ඒවා දැම්මා පහුවට උඹේ Address එකවත් කිව්වද බොල මං පුන පුනා ඇහුවට
[01:13.10] පැනලා යමු කිව්වා
[01:14.44] මමත් ගොනා වගේ ඇහුවා
[01:15.48] පැනල ගියපු මුල් දවසෙ මම එලි වෙනකං බිව්වා,
[01:18.14] උඹ රහට කෑව ඉව්වා උයලා අත උඩිම්ම තිව්වා
[01:20.80] අනේ මං කටක් කාලා කටවල් දෙකක් උඹට අනලා කැව්වා..
[01:23.88] උඹ තරුවක් කරලා
[01:24.70] මාව පොලවට එවලා
[01:25.97] අතර මැද කවි ලියලා දෙවියො ලොකු වරදක් කරලා...
[01:28.36] ජීවිත කාලෙ පෙරුම් පුරලා ලඟට ගත්තෙ උඹව ඉඹලා
[01:31.02] උඹ ගියා පැදුරටත් නොකියම කෙල්ලෙ මගෙ ආදරේ මඟ හැරලා..
[01:34.21] උණුහුමට ආස මම දැං ඉන්නෙ හීතලේ..
[01:36.60] මගෙ තනිය රැක්කෙ බයිට් එකයි සුරුට්ටුවයි බොතලෙයි..
[01:39.53] මෙ කලාබරව හිටපු මම රැවටුණා උඹේ රැජිණට හිස්කෝප්ප වටේ තියන්
[01:42.66] මං දැං කෙල්ලෙ ගෙදර යන්නෙ රුයිතෙට...
[01:45.07] හ හ හා....
[01:45.86] මං ගෙදර යන්නෙ රුයිතෙට...
[01:47.48] හ හ හා....
[01:48.80] ගෙදර යන්නෙ රුයිතෙට
[01:49.87] කන පැලෙන්න බීල ඔලුව සාක්කුවෙ දාන් බොතලෙ අතෙ තියන්
[01:52.80] ඔව් මන් හෙටත් ගෙදර යන්නෙ රුයිතෙට...
[01:54.92] මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
[01:57.75] ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..
[02:00.06] කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
[02:02.96] මං ළඟට බැස්ස මෙ යක්ශනි..
[02:05.35] කුණුගොඩේ මැස්සා මං..
[02:06.69] තේරුම් ගත්තෙ පස්සෙ මං,
[02:07.74] ඒත් මම පනපිටින් සඳමාලි..!
[02:10.39] සිඳීයන සන්තකේ Salary නිවන් දකී
[02:13.32] අනේ අනිච්චං සංසාරේ...!
[02:15.89] බස් එකේදි දැක්කෙ
[02:16.82] දැකපු ගමන් වැදුනා බොක්කෙ
[02:18.34] ඒකි පිලිවෙකට මුල ඉඳන්ම සෙම ඇරියනෙ හක්කේ..
[02:21.27] අන්ද මන්ද උනා ඒකි බස්සපු ලොකු බෝලෙන්,
[02:23.41] මගෙ උකස් වීම පටන් ගත්තෙ කරේ තිබ්බ මාලෙන්,
[02:26.07] කල් ගියා ටික ටික, දින ගෙවුනා එක දෙක,
[02:29.29] සුදු මුහුන, හුරතලය හැමදේම දැක දැක,
[02:31.36] මචං උඹට කොහොම
[02:32.70] මම කියල ඉවර කරන්නද පල් වෙලා ඇට්ටි ගැහිලා මචං චොර වෙනවා මගෙ දුක,
[02:36.68] කෝටිපති බෑනා, මගෙ නැන්දගෙ සුදු බෑනා..
[02:39.34] දුර ඉදන් හොට දානබව මට හොඳින් පේනා,
[02:41.72] කාලකන්නි මහසෝනා අරන් ගියා මගේ නෝනා,
[02:44.65] මගේ කැස්ස වගේ පිටට පොඩ්ඩක් තට්ටු කරපං SHANA...
[02:47.04] ඔයා මගේ පන කියල
[02:48.36] ඔලුව ඉඹලා සිංදු කියල
[02:49.70] හිටපු එකී ගියා හොටු හූරපු ලේන්සුවක් තියලා
[02:52.34] අපේ අම්මා බත් අනලා කටින් කට මට කවලා අහනවා " කෝ පුතේ අර උඹේ සුදු නෝනා...?" කියල
[02:57.65] දුකයි මචං ගොඩක්, වහ බොන්න හිතුනා අනන්තවත්,
[03:00.31] රට්ටු අහන ප්‍රශ්ණ වලට කෝබං දෙන්න උත්තර
[03:02.97] ලැජ්ජාවේ සංතෝසයි, එත් තාමත් මම තනිකඩයි,
[03:05.36] උඹ වගේම මාත් බලනවා මංගල කිංකිණි පත්තර....!
[03:13.60] අත්තනායක දෙයියන්ගෙ පිහිටයි සදමාලි..
[03:15.91] හහ් හහ් හහ් හා....
[03:18.50] මලකට මැස්ස මං රොන් බිබී තිස්සෙම
[03:21.12] ඉද්දි මඟහැරී ගියා වස්සානෙ..
[03:23.51] කලකට ඉස්සර දෙවඟන වෙස්වලා
[03:26.17] මං ළඟට බැස්ස මෙ යක්ශනි..
[03:28.81] කුණුගොඩේ මැස්සා මං..
[03:30.15] තේරුම් ගත්තෙ පස්සෙ මං,
[03:31.46] ඒත් මම පනපිටින් සඳමාලි..!
[03:33.85] සිඳීයන සන්තකේ Salary නිවන් දකී
[03:36.78] අනේ අනිච්චං සංසාරේ...!
