Cinderella
[00:31.39] කැමීලියා මල් සුවඳට
[00:37.21] සඳ කෙමි මත පා තිය තිය
[00:42.01] කැමීලියා මල් සුවඳට
[00:47.53] සඳ කෙමි මත පා තිය තිය
[00:52.43] මගේ කුටියේ කවුළුදොරින්
[00:59.82] නිදි බින්ද දෑස ඒ ඔබමද
[01:04.58] සින්ඩරෙල්ලා . .
[01:09.71] නිදි බින්ද දෑස ඒ ඔබමද
[01:14.52] සින්ඩරෙල්ලා .
[01:22.01] ♪♪♪♪
[01:53.78] සකුණ ගීය සැඟවී යන
[01:58.67] පළා පැහැයෙ කළු තවරා
[02:03.78] සකුණ ගීය සැඟවී යන
[02:08.78] පළා පැහැයෙ කළු තවරා
[02:13.15] සැන්දෑ අඳුර ගේන
[02:16.28] පවන වගේ සියුම් සරින්
[02:28.13] ඈත එපිටින් හදට වඩින්
[02:32.53] සින්ඩරෙල්ලා . . .
[02:37.72] කැමීලියා මල් සුවඳට
[02:42.73] සඳ කෙමි මත් පා තිය තිය
[02:47.39] කැමීලියා මල් සුවඳට
[02:52.83] සඳ කෙමි මත් පා තිය තිය
[02:57.52] මගේ කුටියේ කවුළුදොරින්
[03:04.33] නිදි බින්ද දෑස ඒ ඔබමද
[03:09.30] සින්ඩරෙල්ලා . .
[03:14.19] නිදි බින්ද දෑස ඒ ඔබමද
[03:18.85] සින්ඩරෙල්ලා . .
[03:24.54] ♪♪♪♪
[03:57.08] සුසුදු හංස පියාපතින්
[04:02.59] ගෙත්තම් කොට නිමවා
[04:07.03] සුසුදු හංස පියාපතින්
[04:11.98] ගෙත්තම් කොට නිමවා
[04:16.13] ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා
[04:30.97] යන්න ගියේ බිය හිතිලද
[04:35.18] සින්ඩරෙල්ලා . . .
[04:40.20] කැමීලියා මල් සුවඳට
[04:45.32] සඳ කෙමි මත් පා තිය තිය
[04:50.07] කැමීලියා මල් සුවඳට
[04:55.32] සඳ කෙමි මත් පා තිය තිය
[04:59.92] මගේ කුටියේ කවුළුදොරින්
[05:07.06] නිදි බින්ද දෑස ඒ ඔබමද
[05:11.72] සින්ඩරෙල්ලා
[05:16.88] නිදි බින්ද දෑස ඒ ඔබමද
[05:21.34] සින්ඩරෙල්ලා
