Lrc Player

Marina

Sarith Surith
[03:34.08]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:02.86] (Sarith - Surith-Kvn..Yeah we're back again with another one, baby)

[00:12.17] නෙතගින් පාන

[00:13.25] ඉඟියෙන් පේන

[00:15.09] මායම් සඟවා කෙහෙරැළින්

[00:20.21] සයුරෙන් ඈත රටකින් සීත

[00:23.40] ආලේ ගෙනල්ලා උණුහුමෙන්

[00:28.72] ඉර යනකොට ඈතින් අවරට

[00:31.62] හෙමිහිට ඇහෙනා සංගීතෙට

[00:34.05] අපි නැලවෙමු ඒ මේ තාලෙට

[00:36.52] ලංවී ආදරෙන්

[00:40.57] මරීනා

[00:41.32] මරීනා

[00:44.11] යුරෝපේ සමනලී

[00:46.23] සරාගි රුවැත්තී

[00:49.15] දඟකාරී හිතැත්තී

[00:52.09] මරීනා

[00:52.35] මරීනා

[00:54.74] යුරෝපේ සමනලී

[00:57.41] සරාගි රුවැත්තී

[01:00.32] දඟකාරී හිතැත්තී

[01:04.32] මුහු වී වත්සුණු ඔබගේ

[01:06.99] වෙරළේ කරදිය සුලඟේ

[01:09.64] හැඩකාරයි මට දුන් ගීතේ

[01:13.38] තාලය  ඔබගේ

[01:36.55] සිත්තම් හීන ඇත්තෙන් දෑස

[01:39.61] මානේ මවනා රූ සිරී

[01:45.19] කෝලයි බැල්ම දඟකම් පාන

[01:47.90] උන්මාදේ මැව්වා ආදරී...

[01:53.29] ඔබ ඉගිලී අහසින් ඈතට

[01:56.27] මම මේ සුදු වැල්ලේ තනිකොට

[01:58.72] ගීතේ තියලා මගෙ හිත යට

[02:00.85] වෙන්වී හීනයෙන්

[02:05.71] මරීනා

[02:06.32] මරීනා

[02:08.52] යුරෝපේ සමනලී

[02:10.74] සරාගි රුවැත්තී

[02:13.21] දඟකාරී හිතැත්තී

[02:16.70] මරීනා

[02:17.23] මරීනා

[02:19.38] යුරෝපේ සමනලී

[02:21.78] සරාගි රුවැත්තී

[02:24.47] දඟකාරී හිතැත්තී

[02:28.73] මුහු වී වත්සුණු ඔබගේ

[02:31.44] වෙරළේ කරදිය සුලඟේ

[02:33.82] හැඩකාරයි මට දුන් ගීතේ ( check)

[02:37.88] තාලය  ඔබගේ

[02:39.32] සමනලියක් වගෙ

[02:41.01] තටු ගසන මරීනා

[02:41.80] ඉඟසුඟ නලවන නිළියක්

[02:43.41] වගෙ කරීනා

[02:44.46] ආලෙන් පැරදීලා හිටියෙ

[02:45.81] මා ලෝකෙ බොඳවීලා

[02:46.92] ඔය නෙත් අග මේ දුක ගියෙ

[02:48.23] කොහෙදෝ නොදනී මා

[02:49.88] Shawty made me crazy a body like a hour glass Now, we've made some mistakes

[02:53.88] but we can leave it in the past

[02:55.21] ලංවෙන්න ප්‍රියෙ

[02:56.83] දුරස් වෙන්න මට නම් බෑ

[02:57.92] You're one in a million

[02:59.55] කෙල්ලේ කොහෙවත් නෑ

[03:01.70] මරීනා

[03:02.23] මරීනා

[03:02.79] යුරෝපේ සමනලී

[03:04.09] (Yeah. You're one in a million, girl)

[03:05.43] සරාගි රුවැත්තී

[03:07.48] (And you know it)

[03:08.01] දඟකාරී හිතැත්තී

[03:10.22] මරීනා

[03:11.28] මරීනා

[03:13.94] යුරෝපේ සමනලී

[03:16.05] සරාගි රුවැත්තී

[03:17.92] දඟකාරී හිතැත්තී

[03:23.25] මුහුවී වත්සුණු ඔබගේ

[03:25.38] වෙරළේ කරදිය සුලඟේ

[03:28.58] හැඩකාරයි මට දුන් ගීතේ

[03:32.56] තාලය  ඔබගේ