Lrc Player
OFFICIAL- 'Mee Obata Ahenawada' VIDEO Song _ Adaraneeya Kathawak_256k
Unknown artist
[03:15.53]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.
[00:21.53] මේ ඔබට ඇහෙනවද
[00:29.22] හඬන හිතක හඬ
[00:33.65] මේ ඔබට දැනෙනවද
[00:41.09] තැවෙන හිතක දුක
[01:05.25] නොතෙමෙන දෙනෙතන
[01:07.63] එක පිණි කඳුළක්
[01:10.01] නෙදැනිම වැටුනා
[01:14.80] නොතැවෙන සිත ලඟ
[01:17.18] එක සෝසුසුමක්
[01:19.58] නෙදැනී වෙලුනා
[01:24.09] මේ ඔබට දැනෙනවද
[01:31.53] ගැහෙන මගේ හඳ
[01:55.70] නොනිමෙන ගින්නක
[01:58.09] මුල් ගිණි සිලුවක්
[02:00.75] හද ලග දිලුනා
[02:05.18] තැවි තැවි හමුවන
[02:07.57] අපේ හමුවීමත්
[02:09.96] නැවතී තිබුණා
[02:14.47] මේ ඔබට ඇහෙනවද
[02:21.91] හඩන මගේ හිත
[02:27.23] මේ ඔබට ඇහෙනවද
[02:34.15] හඩන හිතක හඬ
[02:38.65] මේ ඔබට දැනෙනවද
[02:46.10] තැවේන හිතක දුක
