Laila
[00:24.48] මරතොන්ඩි ඉරී අල්ලේ
[00:27.43] රේඛා අඳලා
[00:30.62] හැඩ බලන්නට ආසයි මං
[00:34.33] ආසයි ලයිලා
[00:38.05] මරතොන්ඩි ඉරී අල්ලේ
[00:40.97] රේඛා අඳලා
[00:48.43] හැඩ බලන්නට ආසයි මං
[00:49.23] ආසයි ලයිලා
[01:20.34] ඉර මුදුන් සහරාවේ
[01:24.06] ඉර ගින්න නොබලා
[01:27.78] දෑත දෑතේ වෙලිලා
[01:30.70] ඇවිද යමු ලයිලා
[01:34.43] ඉර මුදුන් සහරාවේ
[01:37.87] ඉර ගින්න නොබලා
[01:41.34] දෑත දෑතේ වෙලිලා
[01:45.34] ඇවිද යමු ලයිලා
[01:48.79] එන්න ආසයි ලයිලා
[01:52.25] පාර කියපන් ලයිලා
[01:59.42] ආදරෙයි මන් ලයිලා
[02:00.21] ලස්සනයි නුඹලා
[02:03.13] මරතොන්ඩි ඉරී අල්ලේ
[02:06.32] රේඛා අඳලා
[02:09.77] හැඩ බලන්නට ආසයි මං
[02:13.49] ආසයි ලයිලා
[03:07.94] පැණි පිරෙන ඉඳි යායේ
[03:11.93] කුමරියේ ලයිලා
[03:14.85] උරතලේ හිස හොවාපන්
[03:17.53] ආදරෙයි කියලා
[03:21.52] පැණි පිරෙන ඉඳි යායේ
[03:24.71] කුමරියේ ලයිලා
[03:28.43] උරතලේ හිස හොවාපන්
[03:31.88] ආදරෙයි කියලා
[03:35.61] එන්න ආසයි ලයිලා
[03:39.05] පාර කියපන් ලයිලා
[03:42.51] ලස්සනයි මගෙ ලයිලා
[03:46.49] ආදරෙයි ලයිලා
[03:49.68] මරතොන්ඩි ඉරී අල්ලේ
[03:53.15] රේඛා අඳලා
[03:56.62] හැඩ බලන්නට ආසයි මං
[04:00.34] ආසයි ලයිලා
