Lrc Player

Naden-Kanchana-Anuradhi-Fernando-Ft-Supun-Perera-www.song.lk_102801

Unknown artist
[02:49.36]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:09.00] නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ

[00:13.62] වෙනතක නතර වෙලා..

[00:18.24] මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත

[00:22.91] දැක හිත ඔකඳ වෙලා..

[00:27.35] හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..

[00:31.88] හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..

[00:36.52] හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..

[00:41.14] හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..

[00:45.14] ලා ලලා...

[00:46.76] ♪♪♪♪

[01:04.42] දෙවඟන ඈ..

[01:05.62] රුවකට නැවතී මා පෙර නෑ

[01:08.25] නාහෙට නාහන මේ හද නෑ..

[01:10.22] සිහියක හිඳවනු බෑ දැක

[01:12.14] නාරී නාරී නාරී

[01:13.52] දිනකර ඈ

[01:14.90] මන පිනිබිඳුවකි මා ළග ඈ

[01:17.38] සිලුවකි ගිනි දවනා ගත රෑ..

[01:19.63] සමවැද හිඳිනට බෑ

[01:21.05] මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..

[01:24.10] දේවී ප්‍රේමී හැඟුමන් පා

[01:26.53] වේවී හෘදේ ලැගුමන් මා..

[01:28.73] මේ නෙත් මානෙන් නොම යන්

[01:30.70] මාගෙන් මාගෙන් මාගෙන්..මා

[01:33.48] දේවී ප්‍රේමී හැඟුමන් පා

[01:35.78] වේවී හෘදේ ලැගුමන් මා..

[01:38.02] මේ නෙත් මානෙන් නොම යන්

[01:39.93] මාගෙන් මාගෙන් මාගෙන්..මා

[01:41.67] හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන්

[01:45.25] නාදෙන් මත් වෙන්නා..

[01:46.37] හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..

[01:50.29] ලා.. ල ලා .....

[01:51.71] ♪♪♪♪

[02:09.68] හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..

[02:14.22] හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..

[02:18.93] හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..

[02:23.66] හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..

[02:28.31] දෙවඟන ඈ..

[02:29.40] රුවකට නැවතී මා පෙර නෑ

[02:31.62] නාහෙට නාහන මේ හද නෑ..

[02:34.16] සිහියක හිඳවනු බෑ දැක

[02:35.55] නාරී නාරී නාරී

[02:37.74] දිනකර ඈ

[02:38.95] මන පිනිබිඳුවකි මා ළග ඈ

[02:41.16] සිලුවකි ගිනි දවනා ගත රෑ..

[02:43.34] සමවැද හිඳිනට බෑ

[02:45.05] මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..