Lrc Player

Dannawada Adare Nithiya - Abhi’s Version

Unknown artist
[03:26.71]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:28.54] තාම ඔබ ගැන ලියනවා

[00:34.07] නොකියවන බව දන්නවා..

[00:45.68] දන්නවද ආදරේ නීතිය

[00:51.95] රිදුණු තරමට දැණෙනවා...

[01:03.57] නමුණුකුල බර දරනවා

[01:09.35] ගයනකම් මග...... බලනවා

[01:15.63] දන්නවද ආදරේ නීතිය

[01:21.07] දැණුනු තරමට රිදෙනවා....

[01:27.09] ♪♪♪♪

[01:59.03] කාලේ නැවතුනු තැන තාම මම

[02:04.79] ගාලු කොටුවත් කියනවා

[02:16.29] තාම හෙවණක් නැති අහස යට

[02:22.30] අළුත් හදවත් හඬනවා

[02:30.92] තාම ඉඳහිට රිදී නූලක්

[02:36.91] පපුවෙ ඉහළට ඇදෙනවා

[02:42.94] කලු ගලක් බව හිතන් හිටියට

[02:48.76] කඳුළු මුහුදට වැටෙනවා

[02:54.51] කලු ගලක් බව හිතන් හිටියට

[03:00.29] කඳුළු මුහුදට වැටෙනවා