Lrc Player

Adara Mal Wala

Kasun Kalhara
[03:32.57]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:24.41] ආදර මල් වල පාට කියන්නද

[00:33.50] මේ වගෙ ලස්සන තව නෑ

[00:41.73] මේ වගෙ ලස්සන තව නෑ

[00:51.03] මීදුම් පිණි පොද දෑස වසන් කල

[01:00.07] සමනල් සිහිනය පිපුනා...

[01:08.83] සමනල් සිහිනය පි පු නා...

[01:15.74] ...

[01:37.52] දේදුනු රේඛා - දෑසම තවරා..

[01:46.82] තවමත් මල් සිත - බලා සිටිනවා..

[01:59.90] මීදුම් තවරා සුළඟක - ඈතක සගවා තුන්සිත

[02:08.94] දෑස හොරෙන් ඈත‍ සොයනවා..

[02:17.44] අදුර මැදින් එන්න සදලියේ...

[02:24.87] දේදුනු සායම - දෑස‍ බොඳ කල

[02:33.37] මාලති යායක හැලිලා...

[02:42.14] මාලති යායක හැලිලා...

[02:51.16] සීතල හිම කදු යාය පිය මැන

[03:00.20] දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා

[03:08.70] දෙව්ලිය සිහිනෙක වැ‍ඩියා...