Lrc Player

දෙව්මැදුරේ පිය ගැට පෙල

Jayantha Disanayaka
[03:01.47]·Synced by Saweqwe Addd·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:16.02] දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ

[00:20.01] ඔබ දිනුව රත්තරන් නොවේ

[00:23.74] මම වේදනා සුසුම් ලගින් ඉදන්

[00:28.00] මේ ගීතිකා ගයන්නේ ආදරෙන්

[00:31.98] දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ

[00:35.95] ඔබ දිනුව රත්තරන් නොවේ

[00:39.68] මම වේදනා සුසුම් ලගින් ඉදන්

[00:43.66] මේ ගීතිකා ගයන්නේ ආදරෙන්

[00:47.92] *********************

[00:55.61] ♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫

[01:03.31] පුජාසනෙන් නැගු දෙව් යාතිකා පවා

[01:07.30] රැව් දේවි ඉවසන්න බැ

[01:10.76] ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි

[01:15.01] පුජාසනෙන් නැගු දෙව් යාතිකා පවා

[01:19.00] රැව් දේවි ඉවසන්න බැ

[01:22.71] ඔබ දෙවිදුන්ගෙ මනමාලියයි

[01:26.97] දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ

[01:30.97] ඔබ දිනුව රත්තරන් නොවේ

[01:34.69] මම වේදනා සුසුම් ලගින් ඉදන්

[01:38.94] මේ ගීතිකා ගයන්නේ ආදරෙන්

[01:42.93] ♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫♫

[01:50.89] ♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪♫♪

[01:58.62] සුදු සේලයෙන් වැසේ

[02:00.48] අප ආදරේ පැතුම් බිදුනෙද අදහන්න බැ

[02:06.06] ඔබ දෙවිදුන්ගේ මනමාලියයි

[02:10.31] සුදු සේලයෙන් වැසේ

[02:12.16] අප ආදරේ පැතුම් බිදුනෙද අදහන්න බැ

[02:18.00] ඔබ දෙවිදුන්ගේ මනමාලියයි

[02:21.98] දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ

[02:25.98] ඔබ දිනුව රත්තරන් නොවේ

[02:29.95] මම වේදනා සුසුම් ලගින් ඉදන්

[02:33.67] මේ ගීතිකා ගයන්නේ ආදරෙන්

[02:37.94] දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ

[02:41.64] ඔබ දිනුව රත්තරන් නොවේ

[02:45.63] මම වේදනා සුසුම් ලගින් ඉදන්

[02:49.36] මේ ගීතිකා ගයන්නේ ආදරෙන්