Lrc Player

Roo Chaya | Sihineka Ma

Yasindu Rashmika
[04:08.50]·Synced by Saweqwe Addd·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:27.11] සිහිනෙක මා තනිවී ඔබ සමගින්

[00:33.49] විඳගමි ප්‍රේමයේ හැගුමන් සුසුම් මතින්

[00:41.72] හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී

[00:47.83] තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ

[00:53.13] ...

[00:54.73] සිතුවම් හීන මා රත්‍රියේ ඔබ මැවුනා

[01:01.37] මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා

[01:08.28] සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා

[01:15.19] කවරුද ඒ මගේ හීනයේ රැව චායා

[01:20.50] ...

[02:11.23] සිත්තම් කලේ මා මේ හීනයේ ඔබ

[02:18.14] සුරගනක් වාගේ ආදරේ

[02:23.71] හිනහෙන්න මේ යාමයේ

[02:31.42] නවතින්න මේ හීනයේ

[02:36.20] ...

[02:37.80] සිතුවම් හීන මා රත්‍රියේ ඔබ මැවුනා

[02:43.90] මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා

[02:50.81] සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා

[02:57.46] කවරුද ඒ මගේ හීනයේ රැව චායා

[03:03.83] ...

[03:05.44] සිහිනෙක මා තනිවී ඔබ සමගින්

[03:11.55] විඳගමි ප්‍රේමයේ හැගුමන් සුසුම් මතින්

[03:19.52] හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී

[03:25.10] තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ

[03:31.47] ...

[03:32.79] සිතුවම් හීන මා රත්‍රියේ ඔබ මැවුනා

[03:38.92] මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා

[03:45.84] සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා

[03:53.00] කවරුද ඒ මගේ හීනයේ රැව චායා