[00:20.84] පමාවී.. පිපුණු මල් සුවඳයි...
[00:30.13] පමාවී.. පිපුණු මල් සුවඳයි...
[00:39.17] පිපුනි දෙතැනක ඒ නමුත්...
[00:43.96] සුවද ලෙන්ගතුමයි...
[00:51.06] හිතට හිතැතිව
[00:53.19] ගලා යන සුලගේ...
[00:57.45] හිතා ගන්නට බැ...
[01:03.81] කුමනට මලට ද...
[01:06.47] කුමන සුවදටදෝ...
[01:11.26] ...
[01:12.84] හද පියන් පත් හැර දමන්නේ...
[01:20.83] ...
[01:36.78] සිහින.. නගරේ.. සිගිති සද එලියේ...
[01:47.66] දොර ගලනා.. මතකයේ...
[02:00.96] සිනිදු පිනි අග පිපී නැලවෙන
[02:05.75] මලකි මා.. මලකි මා ඔබගේ...
[02:16.12] ...
[02:34.18] පතන් බිම්පෙත තුරු වියන් තුරුලේ...
[02:40.82] දිය කදුරු ඉවුරේ... පිනි කදුලු මත ...
[02:47.46] උදා අරුණත හුදකලාවට සිනා මුසු කල...
[02:54.12] මලකි මා... මලකි මා ඔබගේ...
[03:03.42] ....
[03:21.75] පමාවී.. පිපුණු මල් සුවඳයි...
[03:31.31] පිපුනි දෙතැනක ඒ නමුත්
[03:36.09] සුවද ලෙන්ගතුමයි...
[03:39.30] ඒ මමයි ...ඒ මමයි .. ඔබට මතකයි නම්....
[03:50.21] ....
[03:51.26] පමාවී පිපුණු මල් සුවඳයි...
[04:00.02] පිපුනි දෙතැනක ඒ නමුත්
[04:04.27] සුවද ලෙන්ගතුමයි...
[04:08.00] ඒ මමයි ...ඒ මමයි .. ඔබට සිතුනා නම්...
[04:17.04] .....
[04:19.44] කුමනට මලකට කුමන සුවදටදෝ..
[04:28.46] හද පියන් පත් හැර දමන්නේ...
