[00:13.20] අනන්තයට යන පාර දිගේ..
[00:19.07] අනන්තයට යන පාර දිගේ..
[00:24.39] ඇය එනවා..
[00:28.10] ප්‍රාර්ථනාවේ ඇය එනවා..
[00:34.75] ....
[00:36.88] හරිත නිම්නයේ සීතල අතරින්..
[00:43.79] පිනි වැස්සේ..
[00:46.98] අනන්තයට යන පාර දිගේ..
[00:53.37] අනන්තයට යන පාර දිගේ..
[00:59.22] ඇය එනවා.. ප්‍රාර්ථනාවේ
[01:04.60] ඇය ඒනවා ප්‍රාර්ථනාවේ
[01:10.45] ....
[01:10.97] මල් පොකුරු අරන්.. සීතල පිනි වැස්‌සේ..
[01:20.29] මල් පොකුරු අරන්.. සීතල පිනි වැස්සේ..
[01:30.66] ....
[01:53.59] සීතල නෑ මේ අඳුරු රැයේ..
[01:59.44] මා ඇය තුරුලලේ..
[02:04.23] උණුසුම.. දැනුනේ..
[02:09.57] ආදරයේ සිහිනේ..
[02:14.63] ....
[02:15.42] මල් පොකුරු අරන්.. සීතල පිනි වැස්‌සේ..
[02:25.52] ....
[02:26.32] හරිත නිම්නයේ සීතල අතරින්..
[02:33.47] පිනි වැස්සේ..
[02:36.94] අනන්තයට යන පාර දිගේ..
[02:42.27] අනන්තයට යන පාර දිගේ..
[02:47.59] ඇය එනවා.. ප්‍රාර්ථනාවේ
[02:53.16] ඇය ඒනවා ප්‍රාර්ථනාවේ
[02:57.96] ....
[02:58.49] මල් පොකුරු අරන්.. සීතල පිනි වැස්‌සේ..
[03:09.43] මල් පොකුරු අරන්.. සීතල පිනි වැස්‌සේ..
[03:19.25] ....
[03:41.06] තරු නිව් ගිහින් නිල් අහස් තලේ..
[03:46.64] ඈ නෙතු දැල්වේ..
[03:51.42] සෙනෙහේ දැනුනේ.. ජීවිතයේ සිහිනේ..
[04:02.09] .....
[04:02.62] මල් පොකුරු අරන්.. සීතල පිනි වැස්‌සේ..
[04:12.75] .....
[04:13.55] හරිත නිම්නයේ සීතල අතරින්..
[04:19.94] පිනි වැස්සේ..
[04:23.40] අනන්තයට යන පාර දිගේ..
[04:28.72] අනන්තයට යන පාර දිගේ..
[04:34.58] ඇය එනවා.. ප්‍රාර්ථනාවේ
[04:39.89] ඇය ඒනවා ප්‍රාර්ථනාවේ...
[04:44.40] .....
[04:45.21] මල් පොකුරු අරන්.. සීතල පිනි වැස්‌සේ..
[04:55.34] මල් පොකුරු අරන්.. සීතල පිනි වැස්‌සේ..
[05:04.65] .....
