[00:21.43] අහංකාර නගරේ
[00:23.81] පුරඟනක්ද නුඹ ළඳුනේ
[00:26.48] තරමට ඉඟත් බෝම පොඩි
[00:28.32] ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
[00:32.07] කවුරුද නොක්කාඩු කිවුවේ....
[00:34.72] කවුරුද නොක්කාඩු කිවුවේ....
[00:37.38] තරමට ඉඟත් බෝම පොඩි
[00:39.26] ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
[00:42.71] ...
[00:43.50] ඔය දවස තාම තරැණයි නම්
[00:45.89] මග පෙනෙන තරම සොඳුරැයි නම්
[00:49.09] මගතොටදී හමුවෙලා....
[00:51.21] හොඳ රස කතා කනට කොඳුරලා..
[00:53.87] ...
[00:54.66] ඔය දවස තාම තරැණයි නම්
[00:57.04] මග පෙනෙන තරම සොඳුරැයි නම්
[01:00.26] මගතොටදී හමුවෙලා....
[01:02.38] හොඳ රස කතා කනට කොඳුරලා..
[01:04.77] ...
[01:05.30] නුඹ වයස මටම ගැලපෙයි නම්
[01:08.50] මවුපියන් හිතට සතුටුයි නම්...
[01:10.88] මට සිතදී සනසාලා
[01:13.28] විල කළඹලා රැයම සරසාලා..
[01:16.19] ...
[01:17.26] නුඹ වයස මටම ගැලපෙයි නම්
[01:19.12] මවුපියන් හිතට සතුටුයි නම්...
[01:21.79] මට සිතදී සනසාලා
[01:24.18] විල කළඹලා රැයම සරසාලා..
[01:26.56] ...
[01:27.10] අහංකාර නගරේ
[01:29.49] පුරඟනක්ද නුඹ ළඳුනේ
[01:31.89] තරමට ඉඟත් බෝම පොඩි
[01:33.74] ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
[01:37.46] කවුරුද නොක්කාඩු කිවුවේ....
[01:40.11] කවුරුද නොක්කාඩු කිවුවේ....
[01:43.04] තරමට ඉඟත් බෝම පොඩි
[01:44.63] ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
[01:49.15] ...You was the hottest in high school
[01:51.29] I was the baddest in my school
[01:53.94] You used to shizzle my nizzle while
[01:54.74] I was working in the middle
[01:55.53] And we were chilling and thrilling
[01:56.32] Hitting the spots was our filling
[01:58.74] But then it all broke down shortly
[01:59.54] You bounced with no telling Now tell me,
[02:01.15] What the hell I am supposed to do without you
[02:02.47] Who da tell gonna give you everything that I do?
[02:05.68] Didn't know you gonna fade like that
[02:08.07] Now, how are you gonna act like that?
[02:10.46] ...
[02:10.72] අහංකාර නගරේ
[02:13.13] පුරඟනක්ද නුඹ ළඳුනේ
[02:15.52] තරමට ඉඟත් බෝම පොඩි
[02:17.64] ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
[02:21.10] කවුරුද නොක්කාඩු කිවුවේ....
[02:23.75] කවුරුද නොක්කාඩු කිවුවේ....
[02:26.41] තරමට ඉඟත් බෝම පොඩි
[02:28.54] ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
[02:31.72] ...
[02:54.04] අහංකාර නගරේ
[02:56.69] පුරඟනක්ද නුඹ ළඳුනේ
[02:58.82] තරමට ඉඟත් බෝම පොඩි
[03:01.24] ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
[03:04.69] කවුරුද නොක්කාඩු කිවුවේ....
[03:07.35] කවුරුද නොක්කාඩු කිවුවේ....
[03:10.27] තරමට ඉඟත් බෝම පොඩි
[03:11.87] ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
[03:15.05] ...
[03:16.91] අහංකාර නගරේ
[03:18.77] පුරඟනක්ද නුඹ ළඳුනේ
[03:21.18] තරමට ඉඟත් බෝම පොඩි
[03:22.77] ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
[03:26.49] කවුරුද නොක්කාඩු කිවුවේ....
[03:29.41] කවුරුද නොක්කාඩු කිවුවේ....
[03:32.07] තරමට ඉඟත් බෝම පොඩි
[03:33.93] ළැමත් බෝම ඇති දිගැස් තියෙන ළඳුනේ....
