[00:07.34] කතා කලත් අපි රෑ වෙනකන් කිසි වැඩක් නෑ,
[00:19.59] අතහැරියත් ඔබ මගේ අතින් මට දැනුනේ නෑ,
[00:31.28] විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ,
[00:43.76] මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ.
[00:52.26] .......
[00:55.99] ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
[01:08.73] මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
[01:21.50] ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ .
[01:32.92] මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ .
[01:44.87] .......
[02:15.95] ඔය ඇස් රතු වෙන තුරු ඔබ හැඬුවට මට දුකක් නෑ,
[02:29.76] මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ,
[02:40.39] මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ,
[02:53.13] ඒ මොනව වුනත් ඔබ දුන් හැම දේ යලි දෙන්නේ නෑ.
[03:04.56] ......
[03:05.62] ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ.
[03:17.58] මං නෑ කලේ කිසි දිනකදි, ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
[03:29.00] .....
[03:30.59] ඇයි කලේ මුළු හදින්ම ඔබ මට ආදරේ, නැතිදෝ ඔබ මා ගැන දන්නේ
[03:42.01] මං නෑ කලේ කිසි දිනකදි ඔබ හට ආදරේ නැතිදෝ ඔබ හට එය වැටහුනේ
[03:52.54] ......
[03:54.67] නැතිදෝ වැටහුනේ, නැතිදෝ ඔබ හට එය වැටහුනේ.
[04:07.68] ......
