Lrc Player

Allan yanna beri athak

Unknown artist
[03:08.30]·Synced by Ixu Ixu·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:03.14] 🎙️🎙️IxU🎙️🎙️

[00:07.11] .....

[00:14.14] පොරොන්දු වෙන්නම් සංසාරේ

[00:17.62] දුකක් නම් නොදී.. ඒ..

[00:20.83] පරිස්සම් කරන් ඔබව මා

[00:23.48] එක්කන් යමි

[00:26.41] ....

[00:27.19] මේ හිරිහැර ලෝකෙන් පිටවී

[00:29.06] අපි අපටම පමණක් අයිති

[00:32.25] නැවතුමකදි කොහේ හෝ හමුවී

[00:35.99] විදගමු මේ ආදරේ

[00:37.58] ....

[00:38.64] අපි පතනා ජීවිත

[00:40.75] සමහර තැන් වල

[00:42.36] මුණගැහුනත් මේ ලෝකේ

[00:45.30] හැම හමුවීමම කෙලවර වන්නේ

[00:48.22] හිමි වීමෙන් නොව අවසානේ

[00:50.61] ....

[00:51.41] අල්ලන් යන්න බැරි අතක්

[00:54.33] අරගෙන ඇවිද බොහෝ දුරක්

[00:57.52] හංගා මතක හුස්මේ තියන්

[01:01.23] තනිවීම ප්‍රේමයක්

[01:03.36] ....

[01:04.16] අල්ලන් යන්න බැරි අතක්

[01:07.34] අරගෙන ඇවිද බොහෝ දුරක්

[01:10.53] හංගා මතක හුස්මේ තියන්

[01:13.72] තනිවීම ප්‍රේමයක්

[01:15.84] .....

[01:42.41] ඇහිපිල්ලම් යට

[01:44.27] හංගා දෑසේ

[01:46.13] විදගමු අපි මේ සංසාරේ

[01:48.78] පමා වූ ඒ....

[01:51.97] ආදරේ රිදුම්

[01:54.89] .....

[01:55.16] සිනහව පාරනා සුසුම්

[01:58.11] දරාන ජීවිතේ ගිමන්

[02:01.57] මේ භවේ.....

[02:04.75] ඉමු අපි පේන මානයෙන්

[02:07.94] .....

[02:11.40] අල්ලන් යන්න බැරි අතක්

[02:14.31] අරගෙන ඇවිද බොහෝ දුරක්

[02:17.50] හංගා මතක හුස්මේ තියන්

[02:20.96] තනිවීම ප්‍රේමයක්

[02:23.61] .....

[02:24.40] අල්ලන් යන්න බැරි අතක්

[02:26.81] .....

[02:27.61] අරගෙන ඇවිද බොහෝ දුරක්

[02:30.54] හංගා මතක හුස්මේ තියන්

[02:33.74] තනිවීම ප්‍රේමයක්

[02:36.66] ....

[02:37.45] අල්ලන් යන්න බැරි අතක්

[02:40.37] අරගෙන ඇවිද බොහෝ දුරක්

[02:43.30] හංගා මතක හුස්මේ තියන්

[02:46.75] තනිවීම ප්‍රේමයක්

[02:49.41] ....