[00:01.50] .....
[00:16.90] ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
[00:23.28] මග බලා හිටියත් තව නෑ ලැබිලා
[00:29.66] මාව දමා ගිය දා ඉඳලා
[00:35.77] තාම ඔබේ මතකේ හැරදා
[00:41.08] .....
[00:41.87] යන්න තරම් හිත නෑ හැදිලා
[00:47.19] .....
[01:09.50] අද ඊයේ වගේ
[01:11.91] සෙනෙහේ මට ඔබේ
[01:15.09] රැඳිලා තියේ හදවතේ
[01:20.94] මැරුනත් එකවලේ
[01:24.12] හිඳිමුයි කීවේ
[01:27.32] මට ඇයි පෙරදා
[01:30.24] මුවින් ඔබගේ
[01:33.70] .....
[01:34.23] තාම ඔබේ මතකේ හැරදා
[01:40.08] යන්න තරම් හිත නෑ හැදිලා
[01:45.40] .....
[02:03.98] තරහක් නෑ මගේ
[02:06.91] කිසිදා හදවතේ
[02:10.10] මම දිවුරන්නම් ඔබ කෙරේ
[02:15.95] සතුටින් නැතිනම්
[02:19.41] ලොවේ ඔබගේ
[02:22.33] සතුටත් එයමයි
[02:25.52] මගේ දිවියේ
[02:28.44] ....
[02:28.97] තාම ඔබේ මතකේ හැරදා
[02:34.81] යන්න තරම් හිත නෑ හැදිලා
[02:40.66] .....
[02:43.05] ඇමතුමක් ඔබගෙන් එනකල් හැමදා
[02:49.95] මග බලා හිටියත් තව නෑ ලැබිලා
[02:56.85] මාව දමා ගිය දා ඉඳලා
[03:02.44] තාම ඔබේ මතකේ හැරදා
[03:07.49] .....
[03:08.56] යන්න තරම් හිත නෑ හැදිලා
[03:14.13] .....
