Lrc Player

Oba Ekka Mama (Asipiya Gasana Hama Thanama)

Dimanka Wellalage
[04:05.06]·Synced by Ixu Ixu·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:01.54] ....

[00:10.58] ඇසිපිය ගසන හැමතැනම ඔබ ඉන්නවා

[00:19.61] නෙත නිදි නැතිව පැතු හීන හිත දවනවා

[00:28.12] මම දුර ඈත ඔබ එක්ක පිය මනිනවා

[00:38.21] ...

[00:39.53] අද ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

[00:46.69] ....

[00:48.83] හිත දවනවා නෙත ඉකි බිදිනවා අද

[00:57.60] ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

[01:06.36] ....

[01:31.32] නෑ සුදු සේල මුතු මාල කුමරී මගේ

[01:40.63] නිල් නෙතු දෑල හැමදාම අහිමී ඔබේ

[01:50.21] මගේ මනමාල හිත තාම නුහුරුයි වගේ

[02:00.03] බැමි බිඳදා ඔබ ගාව සැතපෙමි කෙසේ

[02:09.33] හිත දවනවා නෙත ඉකි බිදිනවා අද

[02:18.10] .....

[02:19.15] ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

[02:27.39] .....

[02:52.36] ඔබ දුර ඈත ක්ෂිතිජයක තරුවක් වගේ

[03:01.92] මම තනියෙන්ම මෙහි මෑත මහ සාගරේ

[03:10.68] මතු යම් දිනෙක ඔබ නේන බව මට හැඟේ

[03:21.06] මියයන තුරුම තනියෙන්ම වාවනු කෙසේ

[03:30.38] ......

[03:31.44] ගතු කියනවා හිත ඉකිබිඳිනවා අද

[03:38.35] ......

[03:39.13] ඔබ නැතිව ඔබ එක්ක මම ඉන්නවා

[03:47.38] ......