[00:01.52] ...
[00:29.14] සොඳුරු සීතල යාමේ..
[00:32.35] ඔබට ළං වී රහසේ..
[00:36.06] උණුසුමේ හැංගීලා..
[00:39.78] පාවෙමුද ආකාසේ..
[00:42.70] .....
[00:43.24] දම්පාට හැන්දෑවේ..
[00:46.43] හිරු බසින මේ යාමේ..
[00:49.88] සුළඟෙ අප දැවටීලා..
[00:53.86] පියනගමු ළඟටම වී
[00:56.79] ....
[01:11.92] හද ගැහෙන හැමවේලේ..
[01:14.85] ඔබවමයි මා පැතුවේ..
[01:18.56] හිම කන්දකින් සඟවා..
[01:22.28] ගන්න බෑ උණුසුම මේ..
[01:26.27] ...
[01:27.06] ඇස් පියන් මත දැවටී..
[01:29.72] යන්නෙපා ඔබ වෙන් වී..
[01:33.71] ඔබෙ සුවඳ මා දිවියේ..
[01:36.36] හුස්ම සේ ඇත ළං වී..
[01:38.75] ...
[01:40.61] සොඳුරු සීතල යාමේ..
[01:43.53] ඔබට ළං වී රහසේ..
[01:46.99] උණුසුමේ හැංගීලා..
[01:50.97] පාවෙමුද ආකාසේ..
[01:53.63] .....
[01:55.22] දම්පාට හැන්දෑවේ..
[01:58.15] හිරු බසින මේ යාමේ..
[02:01.33] සුළඟෙ අප දැවටීලා..
[02:05.31] පියනගමු ළඟටම වී..
[02:08.24] .....
[02:23.11] අම්බරේ රං ඉර සේ..
[02:26.29] මගෙ ලොවේ පෑයූවේ..
[02:29.75] මල් සුවඳ පරදවනා..
[02:34.53] සුවඳ ඔබමයි මාගේ..
[02:36.40] .....
[02:37.46] තරු රෑන සේ දිලෙනා..
[02:40.38] ඔබෙ නෙතේ ආලෝකේ..
[02:44.36] ඔබයි මගෙ සඳ කිඳුරී..
[02:47.55] දිවිය ඇති තෙක් මාගේ..
[02:50.49] .....
[02:51.29] දම්පාට හැන්දෑවේ..
[02:55.01] හිරු බසින මේ යාමේ..
[02:58.47] සුළඟෙ අප දැවටීලා..
[03:01.65] පියනගමු ළඟටම වී..
[03:04.58] ......
[03:05.91] සොඳුරු සීතල යාමේ..
[03:08.83] ඔබට ළං වී රහසේ..
[03:13.36] උණුසුමේ හැංගීලා..
[03:16.28] පාවෙමුද ආකාසේ...
[03:20.80] .....
[03:21.06] නෙතු ඉමේ පායාලා...
[03:22.92] ඉන්න රන් තරුව සේ....
[03:26.91] .....
[03:27.70] සිත් හැගුම් පුබුදාලා...
[03:29.83] ලංවෙමුද මේ යාමේ...
[03:33.02] ...
[03:33.82] දේ දුන්න වෙත පියඹා...
[03:37.27] පාට තවරා සිහිනේ....
[03:40.99] ඔබ මගේ මා ඔබගේ...
[03:44.16] ලියමු අපි අම්ඹරයේ....
[03:48.20] .....
