Giman_Harina_Diyaba-Agni_W_D_Amaradewa_Sarigama_lk
[00:00.18] ...
[00:22.78] ගිමන් හරින දියඹ දිගේ
[00:28.36] සුසුම් හෙලන වෙරළ ඉමේ
[00:33.94] බැස යන හිරු අඩැසි සඳට
[00:39.27] රහස් කියනවා
[00:44.58] සඳ ආදරයෙන් අහස පුරා
[00:54.67] .....
[00:54.93] රටා මවනවා
[00:56.33] .....
[01:18.64] හිත් දැහැනේ වෙළී තිබුණු
[01:23.99] නෙත් දැහැලේ ගලා හැලුණු
[01:29.59] මියැදෙන්නට බලා ඉඳපු ආදරයද මේ.
[01:40.22] .....
[01:40.74] හිරු රහසේ කියා දුන්නු ආදරයද මේ.
[01:48.98] .....
[02:13.95] නිල් කටරොළු නිල නැහැවුන
[02:19.54] මල් බර මුදු සුව රැඳවුනු
[02:24.90] තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ.
[02:36.06] නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ.
[02:47.21] ගිමන් හරින දියඹ දිගේ
[02:52.80] සුසුම් හෙලන වෙරළ ඉමේ
[02:57.05] ...
[02:58.37] බැස යන හිරු අඩැසි සඳට
[03:03.95] රහස් කියනවා
[03:07.94] සඳ ආදරයෙන් අහස පුරා
[03:13.78] රටා මවනවා.
[03:19.62] හ්ම් හ්ම් හ්ම්
[03:25.47] හ්ම් හ්ම් හ්ම්
[03:30.81] හ්ම්ම්ම්.//
[03:36.37] ...
