Lrc Player

නෙළා ගැනුමට නොහැකි වූවද

Unknown artist
[03:49.98]·Synced by Ixu Ixu·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.76] ...

[00:23.88] නෙළා ගැනුමට නොහැකි වූවද ...

[00:29.45] අත්හැරීමත් නොවේ ප්‍රේමය ...

[00:35.59] බලා දුර හිඳ කතා නොකරම ..

[00:40.91] සුසුම් පපුවක හිර කිරීමය ..

[00:45.96] .....

[01:15.40] ඇස් පනාපිට බිඳුනු හීනෙක ..

[01:20.45] ලොවට රහසින් සැරිසැරීමය .

[01:25.50] .....

[01:31.87] ඇස් පනාපිටබිඳුනු හීනෙක

[01:36.47] ලොවට රහසින් සැරි සැරීම ය ..

[01:42.31] හිත් පුරා හිඳිනට වරම් නැති

[01:47.63] සොඳුරු සයනෙක නිදිවැරීම ය

[01:52.67] .....

[01:53.46] නෙළා ගැනුමට නොහැකි වුවද ...

[01:59.05] අත්හැරීමත් නොවේ ප්‍රේමය

[02:04.63] බලා දුර හිඳ කතා නොකරම...

[02:09.94] සුසුම් පපුවක හිරකිරීමය ...

[02:15.24] .....

[02:38.09] ලඟ ඉඳන් ආදරෙන් මිමිනූ

[02:43.14] පැරණි පෙම් බස් සිහි කිරීම ය .

[02:48.99] ......

[02:54.56] ලඟ ඉඳන් ආදරෙන් මිමිනූ ...

[02:59.88] පැරණි පෙම් බස්..සිහි කිරීම ය .

[03:07.48] පනපිටින් මුළු සිරුර දන් දී ..

[03:12.27] එකම හිතකට ලොබ බැඳීමය ...

[03:17.42] ......

[03:18.22] නෙළා ගැනුමට නොහැකි වුවද ..

[03:22.49] අත්හැරීමත් නොවේ ප්‍රේමය ..

[03:28.33] බලා දුර හිඳ කතා නොකරම ..

[03:33.91] සුසුම් පපුවක හිර කිරීමය ....

[03:39.22] .....