Ruu Chaya
[00:20.02] සිහිනෙක මා තනිවී ඔබ සමගින්
[00:26.76] විඳගමි ප්රේමයේ හැගුමන් සුසුම් මතින්
[00:35.27] හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී
[00:41.26] තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ
[00:48.01] සිතුවම් හීන මා රත්රියේ ඔබ මැවුනා
[00:54.53] මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා
[01:01.27] සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා
[01:08.26] කවරුද ඒ මගේ හීනයේ රූ චායා
[02:04.29] සිත්තම් කලේ මා මේ හීනයේ ඔබ
[02:11.77] සුරගනක් වාගේ ආදරේ
[02:18.27] හිනහෙන්න මේ යාමයේ
[02:25.01] නවතින්න මේ හීනයේ
[02:30.52] සිතුවම් හීන මා රත්රියේ ඔබ මැවුනා
[02:37.27] මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා
[02:44.28] සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා
[02:51.03] කවරුද ඒ මගේ හීනයේ රූ චායා
[02:58.01] සිහිනෙක මා තනිවී ඔබ සමගින්
[03:04.77] විඳගමි ප්රේමයේ හැගුමන් සුසුම් මතින්
[03:13.02] හදිසියෙන් වාගේ දෙතොල් ලඟ නැවතී
[03:18.52] තනිවෙමි මා ආදරෙන් ඔබ තුරුලේ
[03:25.26] සිතුවම් හීන මා රත්රියේ ඔබ මැවුනා
[03:32.26] මගෙ සිත කවරු හා එක් වුනේ මම නොනිදා
[03:39.02] සිත යට කල්පනා මන් කලේ ඔබ දැකලා
[03:46.01] කවරුද ඒ මගේ හීනයේ රූ චායා
