Lrc Player

Dhess -Ravi jay x Samith gomes Ft. Gimantha ArampathAzim Ousman

Unknown artist
[03:18.56]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:19.94] අමූලික ශ්‍රද්ධාව

[00:22.06] මුලපිටින්

[00:23.14] පිලිගනින් මුලින් එ බණ කියන වැද්දාව

[00:25.79] ගැස්ම නවතින්න කලින්

[00:26.80] යන්න පෙර මත කරින්

[00:28.41] සින්න වෙන්න යන ගී යේ

[00:29.74] පණ ගන්න පිරිත් පැනින්

[00:31.07] ජන්ම පත්‍ර යෝගි රාශි

[00:32.66] කලානුරූපිත පැනවූ

[00:33.90] දේවකාර්ය එයයි

[00:34.98] දිව්‍ය ලෝකෙන් මට පැවරූ…

[00:36.56] නිවන් දකී පිං වලින්

[00:37.90] පව් කරයි තුන් දොරින්

[00:38.96] වහ බීපු උන් ගොඩගන්න වෙන්නෙම

[00:40.28] ලිං වලින්

[00:41.62] අග්‍රස්ථානය ලොවින්

[00:42.74] අන්තර්ජාල රාගයත් රටේ

[00:44.00] උගසට තියපං හෙලුව

[00:45.89] ඔපදා මුතු ඇටේ…

[00:46.58] අමතක කරපං වගකීම්

[00:48.25] ජාත්‍යන්තරයට පාවා දී

[00:49.33] රටම කරපං ගොදුරු

[00:50.92] ගණ මුලාව මවා දී…

[00:52.26] අවලමේ යන් උන් තවලමේ

[00:53.99] දැන් කන්න වෙන්නෙ උන්ටත්

[00:55.31] තණකොළ කවලමේ…

[00:56.89] කාසි සමග වාසි

[00:57.75] බැදි පෙද සහ පාසි

[00:59.54] සැබෑ ගීය මත වෙන්දේසියට පෙර

[01:01.13] යන්න දීපං දැන් නෑසී…

[01:03.05] තනියම යන මා…වතේ…

[01:08.37] බාධක හිනැහෙයි මලේ……

[01:13.42] නුඹ සොයනා සාර්ථකේ….

[01:18.99] නුඹ ලග ත…මායි….

[01:24.38] සල්ලි වලට ගන්න බෑ මනුස්සකම

[01:26.26] බොක්ක දීලා ලගට ගන්නේ නෑ අවස්ථාවාදියෝ…

[01:29.22] තනිවම නැගිටින්න පුළුවන් කම තියාන

[01:31.90] තොපි එක එකා පස්සේ යන්නේ ඇයී…?

[01:34.01] රට බෝතලේ පෙන්නලා

[01:35.35] අයියා දුන්නා උගේ රස

[01:37.00] බෝතලේ ඇතුලේ…

[01:38.27] ඔලුකන වස…වස

[01:39.32] පමණට වඩා ඉදිමුනාම

[01:41.51] හොදම කපිතානගෙ වගේ; ගිගිගිලෙයි නැව…

[01:44.67] අනුන්ගේ පිටින් ඇවිත්

[01:45.98] දෙන්න එපා පොර ටෝක්

[01:47.33] වැටුනට පස්සේ

[01:48.65] හිනාවෙන්නේ ගුද මාර්ගෙන් බ්‍රෝ…

[01:50.04] හිනා වෙලා

[01:51.36] ලග ඉදන් පණ දෙන්නම් කිව් එකා

[01:52.84] වැඩේ කරන් චුත වෙන බව දන්නවා ඩෝ..

[01:55.47] ගුටිකනකොට මං වටේ හිටියෙ කවුද(කවුරුත් නෑ)…?

[01:58.40] ලෙඩ ඇදේ මං ලග හිටියේ

[01:59.70] කවුද(ගැන්ස්තර)…?

[02:01.05] මැරකම

[02:02.13] රස්තියාදු

[02:02.66] කුඩු

[02:03.19] නෙවෙයි ජීවිතේ

[02:03.71] මැරෙන වෙලාවට තේරෙයි

[02:05.32] අවංක මිනිකා දියුණු වෙයි

[02:06.64] දියුණු වෙලා උ කපටි වෙයි

[02:08.23] කපටි වෙලා

[02:08.50] උ මෝඩ වෙලා

[02:08.98] අන්තිමට බලුවෙලා කෙල වෙයි

[02:10.59] දෙකට තුනට නැවිලා

[02:11.71] ගොට්ට අල්ලගෙන යන එකා ගොඩ,

[02:12.92] කට්ට කාලා උඩ එන්න තටමන එකා

[02:14.51] හිරවෙලා අංගොඩ්

[02:15.86] කාරිය කෙරෙන තුරු

[02:16.64] කවුරුත් ඉන්නෙ බලාගෙන

[02:17.40] කෙලවන්න

[02:17.66] හිනාවෙන්න

[02:18.20] වැටුනම දෙන් නෑ නැගිටින්න…

[02:19.78] උබට වදින වචන මෙතන ඇති

[02:21.12] ගලපලා ඩිස් නෙමෙ

[02:21.67] සාමෙන් නෙමෙ

[02:22.70] ඉන්නේ මම ගේමෙ ඩෝ…

[02:23.49] අපි නැග්ගේ වටරැකින්

[02:24.72] බහින්නෙ වෙස්ට්නාහිරෙන්

[02:25.63] මෙන්න දෙස් නිග….

[02:27.45] තනියම යන මා…වතේ…

[02:32.49] බාධක හිනැහෙයි මලේ……

[02:37.80] නුඹ සොයනා සාර්ථකේ….

[02:43.11] නුඹ ලග ත…මායි….

[02:48.42] මග නොපෙනෙයි මරුතේ…

[02:53.47] සොයා යන්න නොයා රැලේ…

[02:58.80] අරමුණ උදෙසා… හදේ…

[03:04.10] සටන අද තමා…යි……..