මන්දාරම් කතාවේ
[00:17.07] නුඹ නිසා ලීව කවි පාළුවට
[00:24.51] මැකී යාවී එනවාද හෙට
[00:30.81] සිනා දුන්න එක හාදුවක
[00:35.85] මතකේ යලි රැගෙන
[00:41.96] මන්දාරම් කතාවේ
[00:44.62] සඳ කින්නරාවේ
[00:47.56] මගේ හීන හීන ගානේ ඉන්න
[00:51.28] එන්න ආයේ
[00:53.42] සේයාවන් මවා මේ
[00:56.35] මගේ දෑස මානේ
[00:59.54] මට පේන පේන රූ ඔබයි
[01:02.78] මගේ කතාවේ
[01:06.23] නුඹ නිසා ලීව කවි පාළුවට
[01:14.49] මැකී යාවී එනවාද හෙට
[01:47.03] දුර නොයා ඉන්න
[01:51.54] තිබුනා නුඹට
[01:55.52] අතීතේ මතක යායටම
[02:01.37] ඇවිත් යන්න නිවුනාම හිත
[02:07.24] හිදිමී උන් තැනම
[02:12.56] මන්දාරම් කතාවේ
[02:15.53] සඳ කින්නරාවේ
[02:18.71] මගේ හීන හීන ගානේ ඉන්න
[02:21.90] එන්න ආයේ
[02:24.29] සේයාවන් මවා මේ
[02:27.48] මගේ දෑස මානේ
[02:29.87] මට පේන පේන රූ ඔබයි
[02:33.60] මගේ කතාවේ
[02:36.26] මන්දාරම් කතාවේ
[02:38.91] සඳ කින්නරාවේ
[02:42.16] මගේ හීන හීන ගානේ ඉන්න
[02:45.35] එන්න ආයේ
[02:47.75] සේයාවන් මවා මේ
[02:50.67] මගේ දෑස මානේ
[02:53.59] මට පේන පේන රූ ඔබයි
[02:57.30] මගේ කතාවේ
