Magene
[00:19.97] ඕ.... මේ රෑ කාගේදෝ
[00:28.24] සුරගන දෑසක්දෝ
[00:30.89] හීනෙන් ආවාදෝ.... හැබැහින්මදෝ...
[00:35.99] හුස්මට සමවීදෝ
[00:38.38] දෙතොලේ පිරුනාදෝ
[00:41.03] මාගේ හදගැස්ම.... ඔබ මාගෙමදෝ...
[00:45.82] ඕ... හිනැහෙන්න ලංවෙන්න අත් අල්ලගෙන ඉන්න
[00:48.74] ආදරේ.... මගේනේ
[00:55.91] ඕ... හිනැහෙන්න ලංවෙන්න අත් අල්ලගෙන ඉන්න
[00:58.84] ආදරේ.... මගේනේ
[01:06.32] ජීවිතේ පාර කී... තාරුකා ඇස්දෙකේ...
[01:15.61] වැයෙනා ආදරේ.... මගේනේ....
[01:32.34] ඕ... සිහිනිග නැලවෙද්දී...
[01:44.91] සීතල මල්වැස්සේ
[01:47.31] සිතුවිලි රැලි සයුරේ සසලැන්නෙමී
[01:52.63] සියුමැලි කන්පෙත්තේ....
[01:55.63] සතපා තොල්පෙත්ත
[01:57.75] සියොලග හැම රෑම කවි අතුරමී
[02:02.28] ඕ... හිනැහෙන්න ලංවෙන්න අත් අල්ලගෙන ඉන්න
[02:05.74] ආදරේ.... මගේනේ
[02:12.37] ඕ... හිනැහෙන්න ලංවෙන්න අත් අල්ලගෙන ඉන්න
[02:15.30] ආදරේ.... මගේනේ
[02:22.49] ජීවිතේ පාර කී... තාරුකා ඇස්දෙකේ...
[02:32.58] වැයෙනා ආදරේ.... මගේනේ....
[02:44.28] ඔය නුබේ සිනාකැන් කාගේදෝ...
[02:48.00] පෙම් හැගුම් දැන් කාටදෝ
[02:53.31] මේ වසන්තයේ කාගෙදෝ...
[02:58.11] මගේනේ....
[03:04.22] ඔය නුබේ සිනාකැන් කාගේදෝ...
[03:05.81] පෙම් හැගුම් දැන් කාටදෝ
[03:11.13] මේ වසන්තයේ කාගෙදෝ...
[03:15.95] මගේනේ....
