Lrc Player

Kandula Ithin Samaweyan

Unknown artist
[04:33.27]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:32.71] කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට

[00:40.94] මගේ ගෙපැළට ඈ එනවා සිරි

[00:45.99] යහනේ තනි රකින්න

[00:50.24] කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට

[00:58.74] මගේ ගෙපැළට ඈ එනවා සිරි

[01:03.26] යහනේ තනි රකින්න

[01:35.94] කළු වළාව නැගෙන්නෙපා ගඟට උඩින් හැන්දෑවට

[01:44.43] මුදුන් ලීය යටින් පොළවේ

[01:48.68] ගොම හේදෙයි අළුත් පිටම

[01:53.46] කන්ද කපා හඳ පායා සඳ රැස් යහනට වඬින්න

[02:01.96] සඳ එළියෙන් ඇගේ ගතේ පිපි ගෝමර මල් දකින්න

[02:08.34] කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට

[02:19.76] මගේ ගෙපැළට ඈ එනවා සිරි

[02:24.01] යහනේ තනි රකින්න

[02:50.31] මල් දෙවැටේ වතුසුදු මල්

[02:54.55] පිපේවි ඈ පිළිගන්නට

[02:58.80] උපුල් තලා ඔමරි සිනා මතුවෙයි මල් පරදන්නට

[03:07.57] බිළිඳු ගෙනා කිරි සුවඳක්

[03:11.83] ගෙපැළ දොරින් හමා එන්න

[03:15.81] ඉඩ දීයන් වළාකුලේ මගෙ සිහිනයේ මල් පිපෙන්න

[03:25.10] කඳුළ ඉතිං සමාවෙයන් අපි වෙන්වෙමු අද හවසට

[03:33.34] මගේ ගෙපැළට ඈ එනවා සිරි

[03:38.12] යහනේ තනි රකින්න