Lrc Player

Kaari Na Sanda

Unknown artist
[02:57.01]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:14.44] ලියවුනා ඔබ ගැන කවි පෙලක්

[00:18.16] මැල වුනා රෑ තුන් යාමයක්

[00:21.62] හද පලා යන දුක එකහු කරගෙන

[00:25.61] ඉන්නවා මම මඟ බලන්

[00:29.60] හේතු හෙව්වේ ඔබේ රුව

[00:32.52] දැක ගන්න ආසා හින්දා මං

[00:36.23] පුන් සඳක් පායන්නේ කොහොමත්

[00:39.95] මාසෙකට සැරයක් නේ බං

[00:43.14] ඔබේ ආදරේකට

[00:46.06] ආසයි හේතු වෙන්නට

[00:50.84] කාරි නෑ සඳ

[00:53.51] ඔබ දැක ගන්න නෑ අද

[00:58.28] ඔබේ ආදරේකට

[01:00.67] ආසයි හේතු වෙන්නට

[01:05.19] කාරි නෑ සඳ

[01:07.84] ඔබ දැක ගන්න නෑ අද

[01:12.36] ♬♬♬Music♬♬♬

[01:41.85] තාරුකා එලි ඇවිලිලා නැති

[01:44.50] පාළු අම්බරේ

[01:48.24] පායනා තුරු බලා ඉන්නම්

[01:51.69] කන්ද පාමුලේ

[01:55.41] වලාකුල් මැකිලා කවදා

[01:58.86] යයිද ආකහේ

[02:02.58] පලක් නැතිවත් හෙටත් එන්නම්

[02:06.03] හිරුත් ඒ වගේ

[02:08.95] ඔබ පායනා දින

[02:12.41] කෙනෙකුට එලිය දෙන්නට

[02:16.66] කාරි නෑ සඳ

[02:19.60] මගේ ලොව එලිය නොවුනට

[02:23.85] ඔබෙ ආදරේකට

[02:26.77] ආසයි හේතු වෙන්නට

[02:31.28] කාරි නෑ සඳ

[02:34.20] ඔබ දැක ගන්න නෑ අද