Lrc Player

රෝස කල්පනා

Unknown artist
[03:16.23]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:15.89] රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා

[00:23.86] හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා

[00:31.83] දැනෙනවා.. දැනෙනවා.. දැනෙනවා.. ඈ නිසා

[00:35.81] ආදරේට හේතු ගේන ආදරී ඔයා

[00:39.79] රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා

[00:47.76] හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා

[01:04.50] දෑස දෑස රහසේම සංවේදී වීලා..

[01:09.81] නෑ ආයේ සංසාරේ සීමා..

[01:15.92] ඈත මෑත අහසේ ද රූ ඡායා පායා..

[01:21.76] මේ මාගේ සෘංගාරී පේනා..

[01:25.21] දැනෙනවා.. දැනෙනවා.. දැනෙනවා.. ඈ නිසා

[01:29.73] ආදරේට හේතු ගේන ආදරී ඔයා..

[01:33.98] රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා

[01:41.68] හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා

[02:13.29] ආයේ ආයේ සිතූ සේම ලංවීලා මා හා..

[02:18.87] ඈ පෑවේ ගිම්හානේ ආශා..

[02:24.98] රෝස දෑත සසරේම හැමදාම ඕනා..

[02:31.09] වෑහීලා මනසේම සේයා..

[02:34.54] දදැනෙනවා.. දැනෙනවා.. දැනෙනවා.. ඈ නිසා

[02:39.06] ආදරේට හේතු ගේන ආදරී ඔයා..

[02:43.04] රෝස කල්පනා පාවෙලා පායලා රෑ පුරා

[02:50.75] හීනි ඇස් සලා ආවදෝ පාවෙලා මා සොයා