Lrc Player

Pransha Yuwathiyan

Unknown artist
[02:59.36]·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:17.89] ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ

[00:21.64] ඔබව පෙනේ

[00:25.09] ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්

[00:29.34] ලිලී මල් සුළන් මීදුමෙන් වහන්

[00:32.26] මායාවී පායාවී පමාවී

[00:35.98] මායාවී පායාවී පමාවී

[00:57.23] ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්

[01:00.95] හම්බ කරන මගේ කර පිටින්

[01:04.67] යන්න එනවනම් ඇයිද නෙතු පියන්

[01:08.12] යන්න එනවනම් ඇයිද නෙතු පියන්

[01:11.84] බලා නොඉඳ තවත් කල් අරන්

[01:15.29] ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ

[01:19.01] ඔබව පෙනේ

[01:22.46] ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්

[01:26.19] ලිලී මල් සුළන් මීදුමෙන් වහන්

[01:29.64] මායාවී පායාවී පමාවී

[01:33.09] මායාවී පායාවී පමාවී

[01:54.61] රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්

[01:58.06] යන්න එන්න මොකක්දෝ හැඟෙන්

[02:01.79] කියන නෙතු පියන් අහනවද ඉතින්

[02:05.23] කියන නෙතු පියන් අහනවද ඉතින්

[02:11.61] ස්වේත වර්ණ කරලියේ ඉදන්

[02:12.67] ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ

[02:16.39] ඔබව පෙනේ

[02:19.84] ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්

[02:23.56] ලිලී මල් සුළන් මීදුමෙන් වහන්

[02:27.06] මායාවී පායාවී පමාවී

[02:30.51] මායාවී පායාවී පමාවී

[02:35.29] ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ

[02:37.68] ඔබව පෙනේ

[02:41.40] ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්

[02:45.12] ලිලී මල් සුළන් මීදුමෙන් වහන්

[02:48.31] මායාවී පායාවී පමාවී

[02:52.03] මායාවී පායාවී පමාවී