Mulawee
[00:15.88] ඉගි බිගි පානා නෙතු මානෙ හිදිමි නැවතීලා..
[00:23.85] නොයිදුල් හාදුව ලග සෙව්වෙ
[00:27.30] සෙනෙහෙ නොවෙයිද මා..
[00:31.05] මතු හිමි නොවුනත් කම් නෑ
[00:33.97] ශ්‍රියාවෙ දනිමි පමාවක් මගෙමයි..
[00:39.82] නොහෙලුවානම් මා මුලාවෙ අදටත් නුඹෙ ලගමයි..
[00:47.54] අහිමිව යන බැව් දැන බැදුනේ..
[00:51.52] දැන දැනමයි නුඹ ලග රැදුනේ..
[00:55.51] හිමිකම් නැති ලැම මත හැඩුනේ..
[00:59.51] සනසනු හැකිදෝ කදුලට මේ..
[01:03.49] සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
[01:11.45] හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
[01:19.44] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
[01:27.13] එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
[01:34.32] ******************
[01:52.65] කදුලැලි මා නවතා යලි හිනැහෙන්නම්..
[02:00.61] ඔය මුවගෙ පෙරසෙ මදහස වේ නම්..
[02:08.06] තුරුලේ හොවමින් නලලත හාදු තියන්නම්..
[02:16.02] රිදුමන් සගවා මා නුඹ හට සමු දෙන්නම්..
[02:23.99] අහිමිව යන බැව් දැන බැදුනේ..
[02:27.71] දැන දැනමයි නුඹ ලග රැදුනේ..
[02:31.43] හිමිකම් නැති ලැම මත හැඩුනේ..
[02:35.67] සනසනු හැකිදෝ කදුලට මේ..
[02:39.66] සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
[02:47.36] හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
[02:55.87] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
[03:03.32] එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
[03:11.55] සිදගනාවී නුඹමයි සසරෙම පැතුවේ..
[03:19.53] හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ..
[03:27.75] දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ..
[03:35.46] එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනේ..
[03:43.96] එන අත්භවයක හෝ නුඹ හිමිවේවිද ලදුනෙ...
