Lrc Player

Mage hare

Miran
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:02.18] .......

[00:26.89] මදි වුනාදෝ

[00:28.76] දෙවියන් හට නුඹෙ රුව මවන විටදි කලමනා

[00:33.57] ඒ නිසාදෝ

[00:35.69] වල ගැසුනු දෙකොපුල් අතරේ

[00:38.08] රැඳුනේ පෙම් සිනා

[00:40.21] මං හිතුවෙම නුඹ ළඟ ඉඳගෙන

[00:42.88] ඔය රුව දෙස බලමින් සැනසෙන්නට

[00:46.60] මඳකට ඉඩ දුන්නා නම් මට

[00:49.29] එළිය කරන්නට තිබුනා ඔය හිත

[00:52.22] .....

[00:53.29] ඒ දෑස් මඟ හැරී..හි

[00:55.96] බොහොමයක් කල් ගෙවී ගිය මුත්

[00:59.70] නුඹ කොහේ හෝ හොඳින් නම්

[01:02.34] සතුටින් මං

[01:06.07] මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

[01:10.05] .......

[01:39.27] මටත් හිනැහිලා ඉන්න තිබුණා

[01:42.54] නොකෙරුවා නම් නුඹට ආදරේ

[01:45.73] දැනෙන්නට දුකක් නෑ ඉතුරු වී

[01:48.91] නොහැඟුනා දෝ.. මා දුන් සෙනේ

[01:52.64] නුඹ කොහේ කියා..yey

[01:55.86] සොයන්නට සිතක් මට නැති මුත්

[01:58.77] .....

[01:59.57] නුඹ කොහේ හෝ හොඳින් නම්

[02:01.43] සතුටින් මං

[02:05.16] මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

[02:09.42] ........

[02:38.64] කඳුළු මගෙ දෑසට නුහුරු වුනත්

[02:41.82] නොනවතී වැටෙන මේ කඳුළු නම්

[02:44.47] යනෙන මඟ දැනෙන ඇතැම් විලවුන්

[02:47.93] සුවඳ සිහි කරයි මට නුඹව දැන්

[02:51.38] අපි දෙතැනක මතක එක තැනක

[02:54.30] හිත් උන්මන්තක ඇස් ආගන්තුක

[02:57.76] අහිමිව ගිය හේතු නොදැන මම

[03:00.99] ස්වභාව දහමට අවනත වෙමි අද

[03:04.18] ........

[03:04.71] ඒ දෑස් මඟ හැරී..හි

[03:08.15] බොහොමයක් කල් ගෙවී ගිය මුත්

[03:11.36] නුඹ කොහේ හෝ හොඳින් නම්

[03:13.47] සතුටින් මං

[03:17.74] මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

[03:23.87] ........

[03:24.68] නුඹ කොහේ කියා..

[03:27.60] සොයන්නට සිතක් මට නැති මුත්

[03:31.05] නුඹ කොහේ හෝ හොඳින් නම්

[03:33.44] සතුටින් මං

[03:37.16] මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

[03:40.89] ........

[03:44.35] නුඹ කොහේ හෝ හොඳින් නම්

[03:48.07] සතුටින් මං

[03:50.72] මට දුකක් නෑ නුඹත් එහි සතුටින් නම්

[03:54.70] .......