Maa Diha
[00:35.37] ඈ විනා මධාරා මලයි
[00:40.37] මා දෑසත් කලා වාසනා
[00:45.87] පෑ සිනා මා හෘදේ නිවාලයි
[00:50.86] මේ භවේ දී සදා
[00:55.36] බලාපන් සෝබනී මා දිහා
[01:00.37] නාඬාපන් රෑමතී මා නිසා
[01:06.11] දැක ඈව දුරදී මගේ
[01:09.37] නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
[01:15.61] පෙර කිසිදාක නොදුටූ ඇගේ
[01:19.62] මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
[01:25.12] හෝ... නගේ...
[01:45.87] නුරාවෙන් දිගැස් හී පියා
[01:51.36] සිනාවෙන් තිගැස්සී නොයා
[01:56.36] නොකීවත් හිතස්සේ තියා
[02:01.36] දැකීමත් ඇතී මට ඔයා
[02:06.62] රෝස තොල් මගෙ වේ දෝ නොම වේ දෝ
[02:11.62] හිතින් මා ඉන්නම් බලා
[02:16.87] සෝ තැවුල් කිම මේ දෝ නොහැඟේදෝ
[02:21.61] හිඳින් මා ගන්නම් නෙලා
[02:26.36] බලාපන් සෝබනී මා දිහා
[02:31.37] නාඬාපන් රෑමතී මා නිසා
[02:37.11] දැක ඈව දුරදී මගේ
[02:40.37] නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
[02:46.61] පෙර කිසිදාක නොදුටූ ඇගේ
[02:50.36] මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
[02:57.37] දැක ඈව දුරදී මගේ
[03:00.86] නෙත ගැටුනාට නොදොඩා හද බැඳුනා නගේ
[03:06.86] පෙර කිසිදාක නොදුටූ ඇගේ
[03:10.61] මුව කමල මට නමුදු හුරු පුරුදු වගේ
[03:16.36] හෝ... නගේ...
