Lrc Player

Hina wenna being tharamata

Unknown artist
[03:52.75]·Synced by Ixu Ixu·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.14] .....

[00:14.51] හිනාවෙන්න බැරි තරමට

[00:18.77] හඬා ගන්න බැරි තරමට

[00:23.55] හිනාවෙන්න බැරි තරමට

[00:28.32] හඬා ගන්න බැරි තරමට

[00:32.85] නුඹේ නමින් මගෙ හිතේ..

[00:37.91] තැනූ මාලිගා.. තැනූ මාලිගා..

[00:46.94] කතා කියන තරු දෑසට

[00:51.46] ලියා දෙන්න මදි අහසම

[00:56.51] කතා කියන තරු දෑසට

[01:01.02] ලියා දෙන්න මදි අහසම

[01:05.80] නුඹේ නමින් මගෙ හදේ..

[01:10.32] .....

[01:11.11] මැවෙන ගීතිකා.. මැවෙන ගීතිකා..

[01:19.61] .....

[01:39.54] දෙතොල නම් ගොලුයි

[01:43.93] මුව කමල මල් සමයි

[01:48.97] හිතට නෙතට, සුවඳ ගෙන ගියා

[01:58.01] නුඹ රහසින් ඇවිත්..

[02:03.06] මගේ ලොවම හීනයක් කලා

[02:08.37] ......

[02:40.77] අහසනම් දුරයි

[02:45.56] සඳ නේන වග සැබැයි

[02:50.07] සඳට රැයට තරු වලට හොරා

[02:59.11] නුඹ නොකියා ගිහින්..

[03:03.90] මගේ පාලු දෙනෙත බොඳ කලා..

[03:09.73] ......

[03:13.45] හිනාවෙන්න බැරි තරමට

[03:17.69] හඬා ගන්න බැරි තරමට

[03:22.22] කතා කියන තරු දෑසට

[03:27.00] ලියා දෙන්න මදි අහසම

[03:31.78] නුඹේ නමින් මගෙ හිතේ..

[03:36.83] තැනූ මාලිගා.. මැවෙන ගීතිකා..

[03:47.18] .....