Lrc Player

Hiru mekai yai

Unknown artist
[06:50.07]·Synced by Ixu Ixu·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.69] ....

[01:10.02] හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ

[01:17.74] නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ

[01:25.98] ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්

[01:32.88] රිදුම් දෙයි ආදරේ

[01:36.60] .......

[01:39.25] නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

[01:46.96] නෙතු සලා හමුවෙලා සුසුමකින් වෙන් වුනා

[01:55.20] ......

[02:12.45] තුෂර පින්නේ පැතුම් ඕවිල්ලේ

[02:16.98] ඔබේ සෙනෙහේ ඔහු හදේ රැදුනේ

[02:36.90] එදා මතකය සිතේ අහුරා..

[02:45.40] කාටවත් නොපෙනී අඳුරේ

[02:51.51] ඉකිබිඳිමි රහසේ

[02:56.01] ......

[02:56.29] නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

[03:03.73] නෙතු සලා හමුවෙලා සුසුම කින් වෙන් වුනා

[03:13.82] ......

[04:26.92] සිනහ කඳුලේ දෙනෙත් දොවමින්

[04:42.34] දුටුව සිහිනේ නෙත් වැසුනු අඳුරේ

[04:51.63] ඈත මීදුම් අතර සඟවා

[05:01.72] යන්න ප්‍රිය ලඳුනේ

[05:04.71] හද සුසුම් පවනේ

[05:10.03] ......

[05:11.61] රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

[05:18.25] රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

[05:27.29] .....

[05:31.53] හිරු මැකී යයි නීල අහසේ සේද මීදුම් මායිමේ

[05:42.44] නිමාවී යයි මේ වසන්තේ යලිත් නොම එයි කිසි දිනේ

[05:47.05] ගිණි කඳු පුපුරා ලෝදිය ගලනා තරම්

[05:53.43] රිදුම් දෙයි ආදරේ

[05:57.70] ....

[05:59.81] රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

[06:07.79] රැගෙන මා සුභ පැතුම් හද තුටින් යනු මැනේ

[06:15.50] .....